Similar Posts
රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක්
ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ ගම්මානයක රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කිරීම සඳහා සෑම දිනකම කාලයක් ලබා දී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ රූපවාහිනිය සහ ජංගම දුරකථන සඳහා ජනතාවගේ සිදුවන ඇබ්බැහි වීම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවය. සෑම දිනකම පස්වරු 07ට ගම්මානයේ සියලුම රූපවාහිනී සහ ජංගම දුරකථන ක්‍රියා විරහිත කළයුතු අතර එය නැවත…
Christmas Corrida – නත්තල් සීයාලාගේ මැරතන් ධාවන තරගය
ප්‍රංශයේදී නත්තල වෙනුවෙන් සංවිධානය කරන විවිධ ඉසව් අතර නත්තල් සීයා ලෙසින් සැරසුණු පිරිසකගේ මැරතන් ධාවන තරගවලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. තරගකරුවන් 4000කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියේය. ධාවන තරගයට අදාළ මුළු දුර කිලෝමීටර් 10කි. මිට සමගාමීව පැවැත්වුණු හිම මිනිසා සහ පිනි මුවා ධාවන තරග වෙනුවෙන් ළමුන් සිය ගණනක් සහභාගී වී තිබේ. වාර්ෂිකව පැවැත්වෙන මේ තරග ඉසව්ව හැඳින්වන්නේ…
අමෙරිකානු ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදා ප්‍රභූ ආරක්ෂ අංශ ප්‍රධානී මරුට
බැග්ඩෑඩ් හි එක්සත් ජනපද ගුවන් ප්‍රහාරයකින් ඉරානයේ ඉහළම අණ දෙන නිලධාරියා ඝාතනය වූ බව පෙන්ටගනය තහවුරු කිරීමෙන් පසුව ආසියා පැය තුළ තෙල් මිල ඉහළ ගොස් තිබේ. එක්සත් ජනපද හමුදාව “කාසෙම් සොලෙයිමනී ඝාාතනය කිරීමෙන් විදේශයන්හි සිටින එක්සත් ජනපද භටයන් ආරක්ෂා කිරීම සඳහා තීරණාත්මක ආරක්ෂක පියවරක් ගෙන තිබේ” යැයි එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කර තිබේ. එය…
රුසියාව බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල යොදා ගෙන යුද අභ්‍යාසයක්
යුක්රේන අර්බුදය උත්සන්න කරමින් රුසියාව අද(19) තවත් හමුදා අභ්‍යාසයක් පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පෞද්ගලික නිරීක්ෂණය යටතේ පැවැත්වෙන බව සදහන් වේ. රුසියානු බලධාරීන් පවසන්නේ බැලෙස්ටික් සහ කෘෘස් මිසයිල මෙම අභ්‍යාසයට යොදා ගන්නා බවය. රටේ න්‍යෂ්ටික ශක්තිය, සතුරු බලවේගවලට එරෙහිව යොදා ගැනීමට කොපමණ සූදානමක් තිබේද යන්න ඉන් පිළිබිඹු වනු…
ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ පනී
ලොව පුරා කොව්ඩ් 19 වෛරසය ආශ්රිත සිදුව ඇති මරණ සංඛ්‍යාව 571,840ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (14) අලුයම වාර්තා කර ඇත. මේ වන විට ගෝලීය ආසාදිතයන් එක් කෝටි තිස් ලක්ෂ හැටඑක්දහස් හත්සියඅනූ දෙකක් වන බව දත්ත වාර්තා පෙන්නුම් කරයි වෛරස ආසාදනයෙන් සම්පුර්ණ සුවය ලැබූ ගණන 7,221,190 ක් පමණ වන බව වාර්තා වෙයි
හැරී – මේගන් නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවතට
හැරී කුමරු සහ මේගන් කුමරිය නිල වශයෙන් රාජකීය පවුලෙන් ඉවත් වී ඇති බව බකිංහැම් මාළිගය නිවේදනය කළේ ය. හැරී කුමරු සිය ගෞරවනීය හමුදා නාමය ද ඉවත් කර ඇති බවත් බකිංහැම් මාළිගය වැඩිදුරටත් සඳහන් කරයි. ඒ, ඔවුන් සිය රාජකීය නම්බුනාම සහ නිලතලවලින් නිල වශයෙන් ඉවත් වී වසරකට පසුව වීම විශේෂත්වයකි. මීට වසරකට පෙර ඔවුන් සිය රාජකීය…