Similar Posts
යේමනය මාරන්තික චෝදනා ප්‍රතික්ෂේප කරයි
යේමනයේ අරාබි සන්ධානයේ ඒකාබද්ධ සිදුවීම් තක්සේරු කණ්ඩායම එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන, ජාත්‍යන්තර සංවිධාන සහ මාධ්‍ය ආයතන විසින් රටේ හමුදා මෙහෙයුම් වලදී සභාග හමුදා විසින් සිදුකරන ලද මාරාන්තික වැරදි සම්බන්ධයෙන් කරන ලද චෝදනා කිහිපයක් ප්‍රතික්ෂේප කර තිබේ. රියාද්හි සන්නද්ධ හමුදා නිලධාරීන්ගේ සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජියාට් ප්‍රකාශක මන්සූර් අල් මන්සූර් සිද්ධීන් හතරක් පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල…
අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා පුද්ගලයින් ඉහළට
2020 වසරේ මුල් මාස 6 තුළදී, ඉකුත් වසර වලට සාපේක්ෂව පුද්ගලයින් වැඩි ප්‍රමාණයක් අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගෙන ඇති බව පර්යේෂණ වාර්තාවක දැක්වේ. එම වාර්තාව අනුව 2020 මුල් මාස 6 තුළදී අමෙරිකානුවන් 5,800 දෙනෙකු සිය පුරවැසිභාවය ඉවත් කරගෙන ඇත. නමුත් 2019 වසරේ එම කාල සීමාවේදී සිය පුරවැසිභාවය ඉවත් කරගෙන තිබුණේ අමෙරිකානුවන් 2,072 ක් පමණි.
යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීම්
කොරෝනා මර්දන එන්නත් අපනයනය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කරන බවට යුරෝපා සංගමය අනතුරු අඟවයි. ඒ , Oxford-AstraZeneca කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් අර්බුදයක් පැන නැගී ඇති පසුබිමකදී ය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 ට ලබාදීමට පොරොන්දු වූ එන්නත් සංඛ්‍යාව කප්පාදු කිරීමට AstraZeneca එන්නත් නිෂ්පාදකයින් පියවර ගැනීම ඊට හේතුවයි. එන්නත් නිෂ්පාදන සමාගම පවසන්නේ, නිෂ්පාදන ක්‍රියාවලියේ දුර්වලතා මීට…
වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්
චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.