mask

චෙක් ජනරජයෙන් වාර්තා වන දෛනික කොවිඞ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

කොවිඞ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමග එරට රජය මේ වන විට නව සීමාවන් පැනවීමට පියවර ගෙන ඇති බව සඳහන්.

චෙක් ජනරජය තුළ පොදු ස්ථානවලදී මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබූ අතර නව සීමාවන්ට අනුව ගෘහස්ථව ජනතාව රැස්වන ස්ථානයන්හි ද මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා.

Similar Posts