Similar Posts
උතුරු ඉන්දියානු මුහුද ආසන්නයේ මිසයිල අත්හදා බැලිමක්
ඉරානය සිය නාවික යුධ අභ්‍යාසයක් අතර වාරයේදී කෘස් මිසයිලයක් උතුරු ඉන්දියන් සාගරය සහ ඕමාන් බොක්ක ආශ්‍රිතව අත්හදා බලා තිබෙනවා. ගොඩබිම සිට එල්ල කරන ලද මිසයිලයෙන් මුහුදේ ඇති නෞකාවක් විනාශ කරන අයුරු රැගත් වීඩියෝවක් එරට IRNA රූපවාහිනි සේවය මගින් විකාශය කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි. මෙය ඉරානය විසින් අමෙරිකාවට සිදුකළ අනතුරු ඇඟවීමක් බවයි යුධ…
බයිඩ්න් සහ පුටින් ජිනීවා නුවරදී මුහුණට මුහුණ හමු වෙති
ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ පැවැත්විණි. ලෝක නායකයින් දෙපළ හමු වූයේ ස්විස්ටර්ලන්තයේ, ජිනීවා නුවර දීය. ඊමෙය බයිඩන් ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව දෙරටේ නායකයින් මුහුණට මුහුණ හමුවන පළමු අවස්ථාවයි. අර්බුදකාරි සමයක මෙම නායකයින් ගේ හමුව ලෝක දේශපාලනය තුළ අවධානය දිනාගත් සිදුවීමක් විය. මෙම හමුවේ අරමුණ…
බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් පිය පදවිය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ. ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි…
රුසියාවේ – චීනයේ ප්‍රතිචාර ඇමරිකාවේ විවේචනයට
ඉරාකයේ ඇති වී තිබෙන ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් රුසියාව සහ චීනය දක්වන ලද ප්‍රතිචාරය ඇමෙරිකා එක්සත් ජනපදයේ විවේචනයට ලක්විය. එම සිදුවීම සම්බන්ධයෙන් රුසියාව සහ චීනය අනුගමනය කළ නිහඬ ප්‍රතිපත්තිය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ද හෑල්ලුවට ලක් කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත් කර සිටින ඇමෙරිකානු දූත පිරිස සඳහන් කළේය.
නයිජර් රාජ්‍යයේ වැසියන් 137ක් ඝාතනය කරයි
නයිජර් රාජ්‍යයේ නිරතදිග ප්‍රදේශයේ මාලි දේශසීමාවේ පිහිටි ගම්මාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 137 දෙනෙකු මිය ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, යතුරුපැදිවලින් පැමිණි ආයුධ සන්නද්ධ ,තුවක්කුකරුවන් පිරිසක් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි. එරට රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ, වසර ගණනාවක් තුළ නයිජර් රාජ්‍යට එළ්ල වූ දරුණුතම ප්‍රහාරය මෙය බවයි.