Similar Posts
ගූගල් මව් සමාගම පාලනයෙන් ඉවත් වෙයි
1998 වසරේදී කැලිෆෝනියා හි ගරාජයකදී ගූගල් සමාගම නිර්මාතෘවරුන් වූ ලැරී පේජ් සහ සර්ජි බ්‍රින් ගූගල් සමාගමේ මව් සමාගම පාලනයෙන් ඉවත්වන බව නිවේදනය කරයි. ගූගල් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරි ලෙස ප්‍රධාන විධායක නිලධාරි වන සුන්දර් පීචායි ඇල්ෆබට් පත්වනු ඇති. නව නිෂ්පාදන සහ අභියෝග භාරගැනීමේ අරමුණින් මෙම සමාගම පාලනයෙන් ඉවත්වූ බව ඔවුන් සඳහන් කළහ.
තලෙබාන් ප්‍රධානියා ප්‍රසිද්ධ හමුවකට
තලෙබාන් සංවිධානයේ ප්‍රධාන නායක මුල්ලා හයිබර්තුල්ලා අකුන්ද්සාදා පළමු වරට ප්‍රසිද්ධ හමුවකට සහභාගී වී තිබේ. ඇෆ්ගනිස්ථානයේ කන්දහාර් නගරයේ සිය ආධාරකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවති උත්සවයකට ඔහු සහභාගී වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හයිබර්තුල්ලා අකුන්ද්සාදා ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු මියගොස් ඇති බවට ද විවිධ වාර්තා පළවී තිබුණි.
චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට
තායිවානය නිවේදනව කරන්නේ චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බවයි.මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙන්නේ යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා වේ. තායිවානය චෝදනා කරන්නේ චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි.චීනය පවසන්නේ යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බවයි.
මියෙන්මාරයට අමෙරිකාවෙන් අනතුරු ඇගවීම්
මියෙන්මාරයේ හමුදාව එරට ප්රජාතන්ත්රවාදී නායිකා අවුන්සාන් සුකී අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් පිහිටු වීම නිසා එරටට එරෙහිව සම්බාධක පනවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අනතුරු අඟවා තිබේ. දශක ගණනාවක් එරටට පනවා තිබූ සම්බාධක ඉවත් කළේ කාලයක් එරට පැවැති ඒකාධිපති හමුදා පාලනය අවසන් කර ප්රජාතන්ත්රවාදී පාලනයක් ඇති කළ මෑත භාගයේ දීය. පසුගිය දා එරට පැවැති මැතිවරණයෙන සුකීගේ…
ඊශ්‍රායලයට ප්‍රහාරයක්
ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගම්මාන කීපයකට එල්ල කළ ප්‍රහාරවලට පිළිතුරු වශයෙන් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරු ඊශ්‍රායලයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඊශ්‍රායල හමුදා අංශ සාමාජිකයන් දෙදෙනකුට තුවාලවූ බවත් ඉන් ගින්නක් ඇතිවූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශය ප්‍රකාශ කළේය. හමාස් දේශපාලන අංශ නායක ඉස්මයිල් හානියේ ඝාතනයට පිළිතුරු ලෙස ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට පහර…