Similar Posts
චීනයේ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක්
චීනයේ ෂින්ජියැන්ග් ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා චීන ජාතිකයින් වන අතර ඔවුන්ට රට තුළින්ම වෛරසය ආසාදනය වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව, නැවත වරක් චීනය තුළ කොවිඩ් නයින්ටීන් වෛරසයේ නව ව්‍යාප්තියක් හටගෙන ඇති බවට සැක පළ කෙරෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති
ජාතිකවාදී බොරිස් ජොන්සන් ගෝලීය සහෝදරත්වයක් ඉල්ලයි
පසුගිය කාලය පුරාවටම ලොව පුරා බොහෝ තැන් වල ජාතිකවාදය පෙරටුකොට ගත් නායකයන්ගේ දේශපාලන ජයග්‍රහණ දැකිය හැකි විය. පසුගිය කාලය පුරාවටම තමන්ගේ රට තමන්ගේ ජාතිය ප්රමුඛ කොට ගත් නායකයන් හා දේශපාලන ව්‍යාපාරයන්ට මැතිවරණ ජයග්රහණයන් හිමි විය. එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවේ නරෝන්ද්ර මෝදි, එංගලන්තයේ බොරිස් ජොන්සන් යන අයගේ මැතිවරණ ජයග්‍රහණ මේ අතර ප්‍රධානය. මොවුන්ගේ සටන් පාඨය…
ජෝ බයිඩන් ඉදිරියෙන්
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මේ වනවිට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව මැතිවරණ ගණ (ඡන්ද සමූහ) 209 ක බලය තහවුරු කරගැනීමට හිටපු උප ජනාධිපති සහ ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇත. ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමට නම් ඉලෙක්ටෝරල් කොලේජ් යන ඉංග්‍රීසි වදනින් හඳුන්වන මැතිවරණ ගණ 270ක බලහ හිමි කරගත යුතුය. ඇමෙරිකානු මැතිවරණ ක්‍රමය තුළ තිබෙන…
රුසියාව යුක්රේන න්‍යෂ්ටික බලාගාරය අල්ලයි – ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය ලඟයි
උතුරෙන්, දකුණෙන් සහ නැගෙනහිරෙන් යුක්රේනයට ප්‍රහාර එල්ල කරන රුසියානු පාබල හමුදා කාණ්ඩ කිහිපයක් Kyiv අගනුවර ආසන්නයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වෙයි. යුක්රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ පාලනය ද රුසියානු හමුදා වෙත පත්ව ඇති බව යුක්රේන බලධාරීන් ප්‍රකාශ කර තිබේ. 1986 වසරේ දි පිපිරීමට ලක්වූ එම බලාගාරය හේතුවෙන් සිදුවු ව්‍යසනය මානව ඉතිහාසයේ දරුණුතම න්‍යෂ්ටික විනාශය බවට…
චීන තරුණයින් රැකියා අර්බුදයක
චීනයේ තරුණ ප්‍රජාව අතර විරැකියා අනුපාතය සීග්‍රයෙන් ඉහළ යමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවලට අනුව ඉකුත් අප්‍රේල් මාසයේදී චීනයේ විරැකියා අනුපාතය සියයට 20.4 කි. චීනය එම සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කරනු ලැබුවේ සිසුන් මිලියන 11.6ක් විශ්වවිද්‍යාල සහ වෘත්තීය අධ්‍යාපන ආයතනවලින් උපාධිය ලබා ශ්‍රම බලකායට ඇතුළුවීමට සූදානම්ව සිටින පසුබිමක් තුළය.