Similar Posts
මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි
ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවමින් ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටී ඇත. මෙක්සිකෝ සම්භවයක් සහිත අනාගත වක්තෘවරයෙක් වන ග්‍රෑන්ඩ් වෝර්ලොක් (Grand Warlock) නුදුරේදීම මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයක් ඇතිවන බවට අනාවැකි පළකර ඇත. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අදුරු සෙවනැලි වැටී ඇත.
යුක්රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට
යුක්රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.
ඇෆ්ගනිස්ථානය ඉස්ලාම් අන්තවාදයේ ගෝලීය මූල කඳවුරක්ද?
පසුගිය අගෝස්තු 15 දින ඇෆ්ගනිස්ථානයේ තලේබාන් සංවිධානය එරට රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පසුව අල්ජසීරා රූපවාහිනී සේවය ප්‍රකාශ කරනු ලැබුවේ ඇෆ්ගනිස්ථානය ත්රස්තවාදීන්ගේ ස්වර්ග රාජ්‍යය බවට පත් විය හැකි බව ය. ඒ අතර සිරියාවේ අයි.එස්. හිතවාදී කල්ලි කණ්ඩායම් තම සහෝදර ඉස්ලාම් අන්තවාදී සංවිධානයක් විසින් ඉස්ලාම් රාජ්‍යයක් පිහිටුවීම පිළිබඳව සතුට බෙදා ගැනීම සඳහා ජනතාවට රසකැවිලි බෙදා දුන්…
බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි
බ්‍රසීලය තුළ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා තිබේ. ඒ අනුව කොවිඩ් ආශ්රිත මරණ ලක්ෂය ඉක්මවූ දෙවෙනි රාජ්‍යය බවට බ්‍රසීලය පත්ව තිබේ. වසංගත ව්‍යාප්තිය ආරම්භ වී මාස තුනක කාලය තුළ බ්‍රසීලයේ පුද්ගලයින් පනස් දහස ඉක්මවා මරණයට පත්ව තිබිණි. එහෙත් ගතවූ දින පනහ තුළ තවත් පුද්ගලයින් පනස් දහසක් මරණයට පත්ව ඇති බව…