Similar Posts
තලේබාන් සංවිධානය කාන්තාවන් සඳහා වූ අමාත්‍යාංශය ඉවත් කරයි
ඇෆ්ගනිස්ථානයේ නව තලේබාන් පාලකයින් විසින්, මින් පෙර කාන්තා කටයුතු අමාත්‍යාංශය පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලේ “ගුණවත්කම ප්‍රචාරය කිරීම සහ නරක වැළැක්වීම” සඳහා වූ අමාත්‍යාංශයක් පිහිටුවන ලදී. තලේබාන් නායකයින් කාබුල් අගනුවර අල්ලාගෙන මාසයක් ගතව තිබියදී, ඔවුන් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සීමා කරන බවට නවතම ඉඟිය එයයි. 1990 දශකයේ ඔවුන්ගේ පළමු පාලන කාලය තුළ ඔවුන් ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ…
චීනයෙන් හමුදා පුහුණුව
සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ. ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්ය. ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වලින්…
නවසීලන්තයට සුනාමියක්
උතුරු දිග නවසීලන්ත මුහුදේ අද අලුයම් කාලයේ සිදුවූ ඉන් එක් භූ කම්පනයක් මැග්නිටියුඩ් 8.1ක භූචලනයෙන් පසු එම කලාපය සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිතව මුහුදේ කිලෝ මීටර 10 ක් ගැඹුරෙන් එම භූ කම්පනය සිදුව තිබෙනවා. ඊට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4 ක සහ 7.2…
කාලිද් අල් අමේරි ලංකාවට එයි
කාලිද් අල් අමේරි යූ ටියුබ් ග්රාහකයන් තුළ බෙහෙවින් ජනප්‍රියව සිටින පුද්ගලයෙකි. ඉහළම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඔහු දිවයිනට පැමිණි අතර ඔහුට ෆේස්බුක් ග්‍රාහකයින් මිලියන 8 ක් සිටින බවයි වාර්තා වේ. කාලිද් අල් අමේරි සංචාරය කරන රටවලදී එම රට සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ පැහැදිලි කිරීමක් සිදු කරනු ලබයි. අසරණ ජනතාවට හා දරුවන්ට කාලිද් අල් අමේරි බෙහෙවින්…
කෝටිපති රුමේනියානු ජාතිකයාට මරු කැඳවූ ගුවන් අනතුර
ඉතාලියේ මිලාන් නුවර පිහිටි ගොඩනැගිල්ලකට ගුවන් යානයක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එලෙස අනතුරට ලක්ව ඇත්තේ පෞද්ගලික ගුවන් යානයක්. අදාළ ගුවන් යානයේ මගීන් 08 දෙනෙකු ගමන් කර ඇති අතර අනතුරින් එම මගීන් 08 දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. මියගිය පිරිස අතර 68 වන වියේ පසුවූ රුමේනියානු කෝටිපති ව්‍යාපාරිකයෙකු, ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා…