තායිලන්තයට පනවා ඇති හදිසි තත්ත්වය ලබන මාසය අවසානය තෙක් බලපැවැත්වෙන බව එරට කොවිඩ් නයින්ටීන් කාර්ය සාධක බලකාය පවසනවා.

කෙසේ වෙතත් වෛරස ව්‍යාප්තිය වලක්වාලීම සඳහා පනවනු ලැබූ සීමාවන් තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කරන බව ඔවුන් සදහන් කළා.

Similar Posts