thailand
තායිලන්තය විදෙස් සංචාරකයින් සඳහා  යළි විවෘත කෙරුණි. මේ අනුව වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට තායිලන්තයට ඇතුලුවීමට අවසර හිමි වෙයි.
කොරෝනා  වයිරසයේ අඩු අවදානම් සහිත රටවල් හැටියට සංචාරකයින්ට තායිලන්තයේ සංචාරය සඳහා අවසර හිමිව ඇත.

More Stories