Similar Posts
බ්‍රිතාන්‍ය අගමැතිගෙන් හැරි – මේගන්ට සුබ පැතුම් එක්කරයි
බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත්ව යන හැරී කුමරුන්ට සහ මේගන් ට සුබ පැතුම් එක් කරන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවැසීය. “මං හිතනවා මුළු රටම ඔවුන් දෙපළගේ අනාගතයට සුබ පැතුම් එක් කරනවා කියලා. මුළු රටටම ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කරන්න එකතු වෙන්න ඕනෑ යැයි මං විශ්වාස කරනවා” යැයි ද හෙතෙම කීය. “මං කලින් කිව්වා වගේ…
රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කරයි
රුසියානු හමුදා සාමාජිකයින් ලක්ෂයක් පමණ යුක්රේන දේශසීමා ආසන්නයේ රැඳවීමත් සමඟයි. රුසියාව විසින් යුක්රේනය පැති 03 කින් වට කර ඇති බවයි විදෙස් මාධ්‍යන්හි දැක්වෙන්නේ. ඉදිරි පැය 48 තීරණාත්මක බැවින් රුසියාව සමඟ සාකච්ඡා පැවැත්වීමට යුක්රේනය සූදානම් වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා. රුසියාව විසින් යුක්රේනයට ඕනෑම මොහොතත පහරදිය හැකි බව අමෙරිකාව ඇතුලු රටවල් දැනටමත් පවසා ඇත.
ඉන්දියාව 78 වැනි නිදහස් දිනය සමරයි
ඉන්දියාවේ 78 වැනි නිදහස් දිනය අද (15) සමරනු ලබයි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නිදහස සැමරෙන ඉන්දියාව සෑම වසරකම අගෝස්තු 15 වැනිදා සිය නිදහස් දිනය සමරයි.මෙවර නිදහස් දිනයේ තේමාව වී ඇත්තේ 2047 වන විට රට සංවර්ධිත රටක් බවට පත් කිරීමයි. එමෙන්ම ජාතික නිවාඩු දිනය රට පුරා විවිධ දේශප්‍රේමී සහ චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර…
යුක්රේනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉහළට
යුක්රේනය ඊයේ(8) දිනයේ සිට ලබන ජනවාරි 24 වන දා දක්වා රට පුරා පාසල්, ආපනශාලා සහ කාය වර්ධන මධ්‍යස්ථාන වසා දමමින් නව සීමා කිරීම් පැනවීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. යුක්රේනයෙන් මේ වනවිට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ගොස් ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව 19,588කි.
න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීමට රුසියාව සුදානම්
රුසියාව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් පහරදීමක් කරන්නේ, රුසියාවේ ‘පැවැත්මට‘ බරපතල ආකාරයේ තර්ජනයක් එල්ල වුවහොත් පමණක් බවත්, එසේ න්‍යෂ්ටික අවි ප්‍රහාරයක් එල්ල කිරීම රුසියාවේ අවසන් විකල්පය වනු ඇති බවත් ක්‍රෙම්ලීන (රුසියන් පාර්ලිමේන්තුව) ප්‍රකාශක දිමිත්‍රි පෙස්කෝව් අවධාරණය කර තිබේ. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට න්‍යෂ්ටික බලඇණි සීරුවෙන් තැබීමට ද අණ දී තිබේ. ඒ පසුගිය පෙබරවාරි 28 වැනිදාය.