Similar Posts
නිව්යෝක් නාඩියාට කොරෝනා වැළදෙයි
නිව්යෝක්හි බ්‍රොන්ක්ස් සත්ත්ව උද්‍යානයේ “නාඩියා” නම් කොටියාට කොවිඩ් 19 වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි. “නාඩියා” නම් මෙම සත්වයා වයස අවුරුදු 4 වන අතර වියළි කැස්සකින් අනතුරුව සිදු කළ පරීක්ෂණයකදී මෙය අනාවරණය වී ඇත. නාඩියා ට මෙය වැළදී ඇත්තේ සත්ව උද්‍යානයේ සේවකයෙකුගෙන් බව අනාවරණය වී තිබෙනවා. මීට පෙරද සුනඛයෙකුට හා බළල් පැටවෙකුට කොරෝනා…
ඉන්දීය අගමැති මෝදීගේ නිවසේ ගින්නක්
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නව දිල්ලි හි පිහිටි නිවසේ විදුලි පරිපථයක ඇතිවූ දෝෂයක් හේතුවෙන් ගින්නක් හටගෙන ඇති බවත් අගමැතිවරයාගේ ආරක්ෂක ඒකකය විසින් ගින්න මැඩ පවත්වා ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ගින්න ඇතිවීමත් සමග ගිනි නිවීමේ රථ 09ක් අගමැතිවරයාගේ නිල නිවෙස වෙත පිටත් කර හැරීමට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුනත් එම රථ වලට…
කාන්තා මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝණය කිරීමක්
ඇෆ්ගනිස්තානය තුළ අනාචාරයේ හැසිරෙන කාන්තාවන් ප්‍රසිද්ධියේ ගල් ගසා මරා දැමීමේ නීතිය යළි බලාත්මක කිරීමට තලේබාන් සංවිධානය තීරණය කර ඇත. ඇෆ්ගනිස්තානයේ උත්තරීතර නායකයා වන මුල්ලා හිබතුල්ලා අකුන්සාඩා, එරට රාජ්‍ය රූපවාහිනිය හරහා ඊයේ (30දා) විශේෂ හඬ පනිවිඩයක් මුදා හරිමින් මේ බව දන්වා සිටියි. එහිදී ඔහු පවසා ඇත්තේ, “අපි ගල් ගහලා මැරුවාම ඒක කාන්තා අයිතිවාසිකම් කඩවීමක් කියලා ඔබ…
හමාස් සටන්කාමීහු ඊශ්‍රායල් ජාතිකයෝ සිය ගණන් පැහැරගෙන යති
ඊශ්‍රායලයට එල්ලවූ අනපේක්ෂිත හමාස් ප්‍රහාරයෙන් පසු අද දෙවන දිනටද ගාසා තීරය දෙපස දරුනු ගැටුම් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හමාස් ප්‍රහාරයෙන් මේ වන විටත් ඊශ්‍රායල ජාතිකයන් 300 කට අධික සංඛ්‍යාවක් මිය ගොස් සිටිනා අතර ඊශ්‍රායලය ප්‍රතිප්‍රහාර වලින් පලස්තීන වැසියන් අවම වශයෙන් 250 දෙනෙකුම් මියගොස් ඇති බව වාර්තා වේ. හමාස් සටන්කාමීන් මේ වන විටත් ස්ථාන…
ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී ඇති බව විදේශ අමාත්‍යාංශය සඳහන් කරයි. විදේශ අමාත්‍යාංශය ඉතියෝපියාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස ඉතියෝපියාවේ තානාපති කාර්යාලය මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස යුධ කලාපයෙන් මුදවා ගෙන ඇත. ශ්‍රී ලාංකිකයන් සහ තවත් රටවල් ගණනාවකට…