Similar Posts
නාසි විසින් යුදෙව් සොහොන් විනාශ කරයි
ඩෙන්මාර්කයේ, රැන්ඩර්ස් නගරයේ යුදෙව් සොහොන් ගල් 84 ක් විනාශ කිරීමෙන් පසු ඩෙන්මාර්ක් පොලිසිය නව නාසි ක්‍රියාකාරිකයෙකු සහ සහායකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 38 හැවිරිදි ජේකබ් වුලම් ඇන්ඩර්සන් ස්වීඩනයේ ද ක්‍රියාකාරී වන නෝර්ඩික් ප්‍රතිරෝධක ව්‍යාපාරයේ (එන්ආර්එම්) නායකයෙකි. ඔහුට සහ 27 හැවිරිදි සැකකරුවෙකුට බරපතල විනාශකාරී චෝදනාවක් සහ වෛරී අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. සුසාන භූමිය විනාශ කිරීම…
ඉන්දීයාව ආගාධයටම
ඉන්දියාවේ දිනෙන් දින කොරෝනා ආසාදිතයන් සහ මිය යමින් සිටින පිරිස වැඩි වී තිබෙන අතර එරට දෙවන කොරෝනා රැල්ලේ වැඩිම පිරිසක් මිය ගිය දිනය බවට ගෙවී ගිය පැය 24 පත්ව ඇති ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,293ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම දෙවන රැල්ලෙන්…
වෙබ් මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක්
මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩැනී ෆෙන්ස්ටර් නම් 37 හැවිරිදි අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය. sri lanka ads
සමාජ මාධ්‍යයෙන් අන්තවාදය වපුරන අයට නවසීලන්තය වැට බදියි
අන්තර්ජාලය ඔස්සේ අන්තවාදය වැපීරිම මැඩැපැවැත්වීම ස`දහා නවසීලන්ත රජය ලබා දෙන ආයෝජන හා සහාය තවදුරටත් ඉහළ දැමීමට නවසීලන්ත රජය තීරණය කර තිබේ. මීට මාස කිහිපයකට ඉහතදී නවසීලන්තයේ, ක්රයිස්ට්ච්ර්ච් නුවර ඉස්ලාම් දේවස්ථානයට එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය එම අවස්ථාවේදිම සජීවීව අන්තර්ජාලය ඔස්සේ මුදා හැරීමට එම ත්රස්තවාදියා විසින් කටයුතු කර තිබුණි. මෙය ලෝකයේ බොහෝ දෙනෙක් සංවේදි කරවන්නට සමත් විය….
ජපානයේ යුද අභ්‍යාසක්
චීන යුද සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් ජපානයේ ආත්ම ආරක්ෂක බළකයන් ඉකුත් දා යුද අභ්‍යාසක් පැවැත්වීය. ජපානයට අයත් එහෙත් තරමක් ඈතින් පිහිටි දූපත්වලට චීන සෙබළුන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙම යුද අභ්‍යාස පවත්වා තිබිණි. මෙම යුද අභ්‍යාසයට යුද භටයන් 3,100 ට ආසන්න පිරිසක් සහභාගී වී ඇති අතර යුද ටැංකි සහ සන්නද්ධ රථ 45ක්, කාලතුවක්කු 54ක් භාවිත කර…