covid infections today

මෙල්බර්න් නගරයෙන් පිටතට යෑමෙන් වළකින ලෙස එරට බලධාරීන් ජනතාවට අනතුරු ඇගවීමක් සිදුකර ඇත.

ඒ දෛනිකව වාර්තා වන කොවිඞ් නයින්ටින් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.

මෙල්බර්න් නගරය තුළ මහජන රැස්වීම් පැවැත්වීමට තහනම් කර තිබෙන බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts