Similar Posts
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…
ඉතියෝපියා මහ මැතිවරණයේ ජය අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂයට
ඉතියෝපියා මහ මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය අබී අහමඩ්ගේ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි නියමිත කලට මහ මැතිවරණය පැවැත්වීමට ඉතියෝපියාව අසමත් වූ අතර කල් දැමූ ඡන්ද විමසීමේ දී අග්‍රාමාත්‍යවරයාගේ පක්ෂය අතිශය බහුතරයක් දිනාගැනීමට සමත් වී ඇත ඉතියෝපියා පාර්ලිමේන්තුවේ ආසන 436 න් 410 ක බලය දිනා ගැනීමට අග්‍රාමාත්‍යවරයාගේ කණ්ඩායම සමත්වී තිබීම විශේෂත්වයකි
ගණිකාවන්ට එරෙහි දඩමුදල් සමඟ සිර දඩුවම් අහෝසියි
ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් වෙනුවෙන් නව දඩුවම් ක්‍රමයක් හදුන්වා දීමට චීනය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට පනවා ඇති කාන්තාවකට එරෙහිව ඇමරිකානු ඩොලර් 540 ක දඩමුදලක් සමඟ සිර දඩුවම් නීතිය අවලංගු වන බව චීන රජය පවසයි. ගණිකා වෘත්තියේ යෙදෙන චීන කාන්තාවන්ට වසර දෙකක පුහුණුවක් ලබාධීමටත්, ඉන් අනතුරුව ඔවුන් ස්වයං රැකියා සඳහා යොමු කිරීමටත් නව නීති…
චීන හැකර්වරුන් සිව් දෙනෙකුට අමෙරිකාවෙන් චෝදනා
අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය ලෙස මිලියන 150කට ආසන්න අමෙරිකානු පුරවැසියන් පිරිසකට බලපෑම් එල්ල කරමින් දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ බවට චීනයට අමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව විසින් චෝදනා එල්ල කර ඇත. සිද්ධිය අනාවරණය කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කළ අමෙරිකානු නීතිපති විලියම් බාර් පෙන්වා දෙන්නේ අමෙරිකානු ඉතිහාසයේ සිදුවූ දැවැන්තම දත්ත මංකොල්ලය මෙය බවයි. සැකකරුවන් සම්බන්ධ…
ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි
ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන “ද වයර්” සහ “ජෝන් වික්” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මියගොස් ඇත. “John Wick” ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ. ඔහුගේ…