Similar Posts
බොර තෙල් මිල පහතට
ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.
ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා ව්‍යාප්ත වන තත්ත්වයක්
ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා. ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප්‍රදේශයෙන්. බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි. ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්ෂ…
වසර 60කට පසු දකුණු චීනය ගංවතුරට යට වෙයි
දකුණු චීනයේ ගුවාන්ඩොං ප්‍රාන්තයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් අවම වශයෙන් ලක්ෂ 5කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි ප්‍රාන්ත බලධාරිහු ප්‍රකාශ කරති. වසර 60කට පසු ඇතිවූ දරුණුතම වර්ෂාපතනය මෙය බව ද එම ප්‍රාන්තයේ බලධාරීන් සඳහන් කර ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. නිවාස දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් සහ හෙක්ටයාර් 27කට අධික භූමියක භෝග…
සෞදියට ඇමෙරිකානු හමුදාව යැවීමට පියවර
සෞදි අරාබියට තම හමුදාව යැවීමට සැලසුම් කර ඇතැයි ඇමරිකාව පවසයි. සෞදි තෙල් සැකසුම් කම්හල් දෙකකට ප්‍රහාර එල්ලවීමෙන් පසු ඇමරිකාව මෙම තීරණය ගෙන ඇත. ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මහතා පවසන්නේ මෙය ආරක්ෂාව පිණිස සිදුකරන ප්රයත්නයක් බවයි. කෙසේවුවද කොතරම් භට පිරිසක් යවන්නේද යන්න සම්බන්ධව මෙතෙක් තීරණය කර නොමැති බවද ඔහු සඳහන් කරයි. daily mirror breaking…
බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ජය බොරිස් ජොන්සන්
බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්රමුඛ කොන්සර්වේටිව් පක්ෂය ජයග්‍රහණය කරයි. ආසන 650කින් සමන්විත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 333ක බහුතරයක් දිනා ගැනීමට එම පක්ෂය සමත් වී ඇති අතර එරට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගැනීමට නම්, ආසන 326ක් ජයග්‍රහණය කළ යුතුය. ජෙරමි කෝබින්ගේ කම්කරු පක්ෂය ආසන 199ක් ජයග්‍රහණය කළ අතර නිකොලා ස්ටෝජන්ගේ, ස්කොටිෂ් ජාතික පක්ෂය දිනූ ආසන සංඛ්‍යාව 45කි.