Similar Posts
කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…
මගීන් 38ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්
මගීන් 38ක් රැගත් හමුදා ගුවන් යානාවක් අතුරුදන්වීමේ පුවතක් චිලී රාජ්‍යයෙන් වාර්තා වෙයි. බලධාරීන් විශ්වාසය පළකරන්නේ, ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැති යානාව අනතුරකට ලක්වන්නට ඇති බවයි. අනතුරට පත්වන අවස්ථාවේදී ගුවන්යානාව ඇන්ටාක්ටිකා මහද්වීපය බලා පියාසර කරමින් පැවැතියේය. අතුරුදන්වූවන්ගෙන් 21දෙනෙක් මගීන් වන අතර ඔවුන් ඇන්ටාක්ටිකාවේ සේවය සඳහා යමින් සිටි පිරිසක්. ඉතිරි 17දෙනා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් බව සඳහන්….
තනිකඩ මවක් ඔන්ලයින් දරුවෙකු බිහිකරයි
බ්‍රිතාන්‍ය තනිකඩ මවක් ඔන්ලයින් ඔස්සේ ශුක්‍රානු සහ ශුක්‍රානු ඇතුලත් කිරීමට අවශ්‍ය උපකරණ කට්ටලයක් මිලට ගෙන යූටියුබ් නිබන්ධනබලා දරුවෙකුට උපත ලබාදී තිබෙනවා. එම දරුවාට “ඊඩන්” ලෙස නම තබා ඇති අතර ඇයට තවත් දරුවෙක් සිටිනවා. තවත් දරුවෙකුගේ අවශ්‍යතාවය තිබුනත් සහකරු නොමැතිකමින් සාඵල්‍යතා සායනයක දී පවුම් 1600 ක් ගෙවන ලෙස පැවසූ පසු ඇය මෙම මර්ගයට පිවිස තිබෙනවා ඇය…
චීනයේ වනජීවීන් නීතිය සංශෝධනය කිරීමට යයි
වන සතුන් වෙළඳාම් කිරීම සහ ආහාරයට ගැනීම නිසා ඇති විය හැකි අවධානම පිළිබඳව අවධානයට ලක්ව ඇති බවත් වන ජීවීන් සම්බන්ධ නීති හා රෙගුලාසි දැඩි කිරීම සහ වනජීවී ජාවාරම මැඩපැවැත්වීම අවශ්‍යතාවක් පැනනැගී ඇති චීන රජය ප්‍රකාශ කර තිබෙනවා. සත්ත්ව වසංගත වැළැක්වීම සඳහා වන නීති සංශෝධනය කිරීම වේගවත් කරන බව ජාතික මහජන කොංග්‍රසයේ කොමිෂන් සභාවේ නිලධාරියෙකු මාධ්‍ය…
රට ගොඩ ගැනීමට අසමත් වූ අගමැතිගේ අස්වීමේ තීරණයේ වෙනසක් නෑ
ආර්ථික අර්බුදයෙන් බිඳවැටුණු ඉතාලිය ගොඩ ගැනීමට අසමත් වූ එරට අගමැති මාරියෝ ඩ්රැගීගේ සන්ධාන රජය බිඳවැටීමෙන් ඉතාලියේ දේශපාලන අර්බුදයක් ද මතු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. උද්ධමනය ඉහළ යෑම හේතුවෙන් එරට ජනතාව දැඩි ලෙස පීඩා විඳින අතර, රජයේ බිඳවැටීමෙන් තත්ත්වය වඩාත් බරපතළ වී ඇත. මේ කරුණු මත ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරමින් අගමැතිවරයා විසින් දෙනු…