Similar Posts
වැලන්ටයින් සැමරුමට තහනම් නියෝගයක්
වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම පාකිස්ථාන අධිකරණයක් තහනම් කර තිබෙනවා. ඉස්ලාම්බාද් අගනුවර වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැකි බවත් වැලන්ටයින් වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙස අධිකරණය මාධ්‍ය වෙතද උපදෙස් ලබා දී…
සෝනියා ඉන්දීය කොංග්රස් නායකත්වයට සමුදීමට සුදානමක්
කොංග්රස් පක්ෂයේ අන්තර්වාර සභාපතිධූරයේ තවදුරටත් ක්‍රියාකිරීමට තමා අකමැති බව සෝනියා ගාන්ධි සිය සහායකයින්ට පවසා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. වසර 134ක් පමණ පැරණි ඉන්දීය කොංග්‍රසයේ වැඩිකාලයක් නායකත්වය දරා ඇත්තේ ගාන්ධි පරපුරේ සාමාජිකයින් විසිනි. 73-හැවිරිදි සෝනියා පක්ෂ නායකත්වයෙන් ඉක්මනින් ඉවත්වීමට හෝ වෙනත් නායකයෙක් තෝරා ගැනීමට යම් කාල පරාසයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ.
මියන්මාර හමුදා පාලනය 70 දෙනෙකු මරා දමයි
පසුගිය පෙබරවාරියේ මිලිටරි ජුන්ටාව විසින් මියන්මාරයේ බලය අත්පත් කර ගැනීමෙන් පසුව, මේ දක්වා පුද්ගලයන් 70 දෙනෙකු පමණ ඝාතනය කර ඇති බව වාර්තා වේ. ඊයේ දිනයේ දී මානව හිමිකම් සැසිවාරය අමතමින්, ප්‍රබල මානවහිමිකම් කි්රයාකාරිකයෙකු පවසා ඇත්තේ, මේ වන විට මියන්මාරය පාලනය කරන්නේ අනීතික මිනීමරුවන් පිරිසක් විසින් බවයි. මියගිය පුද්ගලයන්ගෙන් බහුතරය වයස අවුරුදු විසි පහට වඩා අඩු…
ෆේස්බුක් අධිපති මාර්ක් හඩාවැළපෙයි
සතියක් තුළ දෙවන වරටත් සිදු වූ සිය සමාජ මාධ්‍ය බිඳ වැටීම සම්බන්ධයෙන් ෆෙස්බුක් සමාගම සමාව අයැද සිටිනවා. මෙම සතිය මුලදී සිදු වූ බිඳ වැටීම මෙන් ඊයේ දිනයේදීද පැය දෙකක් ෆේස්බුක් බිඳ වැටුණු අතර අදාළ සිද්ධින් වලට හේතුවී ඇත්තේ එහි පද්ධති සැකසුම් දෝෂයක් බව සඳහන්. මෙවර එම බිඳ වැටීම ඉන්ස්ටග්‍රෑම්, මැසෙන්ජර් සහ වර්ක්ප්ලේස් යන ෆෙස්බුක් සමාගමට…