Similar Posts
අවිවාහකයන්ටත් දරුවන් බිහිකිරීමට ඉඩ
අවිවාහක පුද්ගලයින්ට නීත්‍යානුකූලව දරුවන් බිහිකිරීමේ අවසරය ලබාදීමට සිචුආන් පළාතේ සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ඔවුන්ට ඒ සඳහා සෞඛ්‍ය කොමිසම හමුවේ ලියාපදිංචි වීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව විවාහක පුද්ගලයින් සඳහා හිමිවන වරප්‍රසාද අවිවාහක පුද්ගලයින්ට ද හිමිවනු ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 1980 වසරේ සිට 2015 දක්වා චීනය රජය විසින් ක්‍රියාත්මක…
කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් වෛද්‍යවරු 7ක් මරුට
ඉන්දියාවේ දෙවැනි කොවිඩ් රැල්ලේදී, එක් දිනකට වෛද්‍යවරුන් විසි දෙනෙකු පමණ කොවිඩ් වැලඳී මියයන බව නවතම වාර්තා අනාවරණය කරයි. දෙවැනි කොවිඩ් රැල්ල නිසා මියගිය ඉන්දීය වෛද්‍යවරුන් ගණන 329කි. ඒ අනුව ගෙවුණු දින කිහිපයේදී එක් දිනකට වෛද්‍යවරුන් 20දෙනා බැගින් මියගොස් තිබේ. මෙසේ මියගිය වෛද්‍යවරුන්ගෙන් හත් දෙනෙකු කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබාගත් පිරිස් බව අද වාර්තා විය.
මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…
යුක්රේනයට පහරදීමට බෙලාරුස් විශේෂ බළකායද රුසියානූ හමුදාව සමඟ එක්වෙයි
යුක්රේනය ආක්‍රමණය කිරීමේ යෙදී සිටින රුසියානු හමුදාවට සහාය පිණිස බෙලාරුස් රාජ්‍යය ද එක්වී ඇත. යුක්රේන බුද්ධි සේවාව හෙළි කළේ බෙලාරුස් ජනපති ඇලැක්සැන්ඩර් ලූකාසෙන්කෝ සිය විශේෂ බළකාය කයිවු නගරයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ප්‍රවාහන යානාවලට යවා ඇති බවයි. බෙලාරුස් සිට යුක්රේනයේ සයිටෝමීර් ගුවන්තොටුපළට රොකට් ප්‍රහාරයක් එල්ලවූ බව යුක්රේන බුද්ධි සේවාව හෙළිකර ඇත. රුසියානු ආක්‍රමණයෙන් සිවිල් වැසියන්…