electionns

දකුණු කොරියාවේ පාර්ලිමේන්තු මැතිවරණය  ආරම්භ වූ අතර ඡන්දදායකයන් එකිනෙකා අතර මීටරයක් පරතරයක් තබාගනිමින් ඡන්ද පෝළීමේ සිටිය යුතු බවටයි බලධාරීන් දැනුම් දී තිබුනේ.

ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර ඡන්දදායකයන් සියලු දෙනාගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කර ඇති අතර ඡන්දායකයින්ට සනීපාරක්ෂක අත්වැසුම්, විෂබීජනාශක දියර ආදියද ලබා දී තිබෙනවා.

Similar Posts