Similar Posts
ඉන්දීය දේශපාලඥයින් මාසික වැටුප 30% කින් කප්පාදු කරයි
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඇතිවී තිබෙන ආර්ථික පසු බෑම අවම කර ගැනීම සඳහා ඉදිරි වර්ෂය සඳහා සිය මාසික වැටුප සීයයට 30 කින් කප්පාදු කිරිමට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී ඇතුළු මධ්‍යම කැබිනට් මණ්ඩලය තීරණය කරයි. කප්පාදු කරනු ලබන මුදල් ඉන්දියාවේ පිහිටුවා ඇති ඒකාබද්ධ අරමුදලට බැර කරන බවයි අමාත්‍ය ප්‍රකාශ් ජාවඩේකාර් කියා සිටියි.
ආරක්ෂිත ඇඳුම් හා නොමැතිව බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට
කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා . සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති විම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට ලක්ව ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සඳහන් කළා .
පුටීන් ඕනෑම රටකට පහරදීමට සුදානම් වෙයි – නේටෝ හමුදා රුසියාව වටලයි
රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට රුසියානු දේශ සීමාව ආසන්නයේ නේටෝ හමුදාවන් සීරුවෙන් තැබීමට එම සංවිධානය කටයුතු කර තිබේ. මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් පවසන්නේ තම රටට එරෙහිව අවි ඔසවන ඕනෑම රටකට තම යුධ ශක්තිය පෙන්වීමට රුසියාව සූදානම් බවයි. මේ හේතුවෙන් යුරෝපයේ දේශ සීමාවන් ද ආරක්ෂාව තර කරමින් සිටියි.
මැදපෙරදිගට යළි යුද්ධයේ අඳුරු සෙවනැලි
ඉරාන හමුදා ප්‍රධානියාට මරු කැඳවමින් ඊයේ දිනයේ එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අඳුරු සෙවනැලි වැටී ඇත. මෙක්සිකෝ සම්භවයක් සහිත අනාගත වක්තෘවරයෙක් වන ග්‍රෑන්ඩ් වෝර්ලොක් (Grand Warlock) නුදුරේදීම මැදපෙරදිග කලාපයේ තවත් යුද්ධයක් ඇතිවන බවට අනාවැකි පළකර ඇත. පසුගියදා එල්ල වූ ප්‍රහාරයෙන් පසු මැදපෙරදිග කලාපයට යළිත් යුද්ධයේ අදුරු සෙවනැලි වැටී ඇත.
ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9ක් අත්අඩංගුවට
ඉන්දියාවේ නවදිල්ලි නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක ප්‍රහාර එල්ල කිරීමට සැලසුම්කර සිටි අල්කයිඩා සාමාජිකයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඉන්දියාවේ ප්‍රධාන ස්ථාන රැසක් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර සිටි බවට අනාවරණය වී ඇති බව ඉන්දීය ප්‍රධාන ත්‍රස්ත මර්දන ඒජන්සිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.