china-thaiwan

ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි.

සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි.

එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්.

මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා.

එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 16 ක්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ගුවන් යානා ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරවිය හැකි බවත්, පියාසැරි වේගය පැයට කිලෝමීටර් 2100 ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.

More Stories