Similar Posts
භූමිපුත්‍ර සංකල්පය දේපළ අයිතිය සහ ‘දේශප්‍රේමී’ දේශපාලනය
භූමිපුත්‍ර සංකල්පය යනු යම් දේශයක උරුමක්කරුවන් වශයෙන් පෙනී සිටිය හැකි අය අන් අයගෙන් වෙන්කොට හඳුනා ගැනීම සඳහා භාවිත වෙන සංකල්පයකි. එහෙත් මෙය බොහෝ අවස්ථාවල එක් රටක් තුළ යම් වාර්ගික ජන කොටසක් සුපිරි කණ්ඩායමක් ලෙස පෙන්නුම් කිරීම සඳහා දේශපාලනික වශයෙන් අවභාවිත කරන වචනයක් බවට ද පත්ව ඇත. දේපළ අයිතිය යන්න මූලිකව භෞතික වශයෙන් පවතින හෝ බුද්ධිමය…
කොරෝනා පරදන්න ලංකාවෙන් සොයාගත් දුම් හට්ටිය
කොරෝනා වෛරසයෙන් අත්මිදීම සදහා පසුගිය දිනවල සමාජ මාධ්‍ය හරහා විවිධ දේශීය වෙදකම්, යන්ත්‍ර මන්ත්‍ර ගුරැකම්, දේව මෙහෙයන්, අත් බෙහෙත් ඇතුලු විවිධ ප්‍රථිකාර ක්‍රම පිළිබදව ප්‍රචාරය විය. මින් වැඩියෙන්ම සමාජ අවධානය යොමු වුයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ළමා රෝග පිළිබදව විශේෂ්ඥ වෛද්‍ය අනුරැද්ධ පාදෙනිය මහතා විසින් සිදු කළ දුම් හට්ටි ප්‍රථිකාර ක්‍රමය පිළිබදව ලොවට හෙලි…
ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහනක්
ජුනි මස 05වන දිනට යෙදි ඇති ජගත් පරිසර දිනයට සමගාමිව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් වෙත ගෙවතු වගා ප්‍රවර්ධන වැඩ සටහනක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ ප්‍රධානත්වයෙන් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදු කරන ලදි. ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදය ජය ගැනිම සදහා ජනතාව ගෙවතු වගාවන් සදහා යොමු කිරිමේ වැඩ සටහන මත මෙම පැළ…
රැජිණ ගොස් ජනරජය එයි
දණ්ඩ නීති සංග්‍රහය, සාක්ෂි ආඥා පනත් කෙටුම්පත හා ඇප සංශෝදන පනත කෙටුම්පත අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මැතිතුමා විසින් ඊයේ පාර්ලිමේන්තුවට දෙවන වර විවාදය සදහා ඉදිරිපත් කිරීම සිදු කරන ලද අතර එය ඒකමතිකය සම්මත විය. දණ්ඩ නීති සංග්‍රහ පනත් කෙටුම්පතේ සහ සාක්ෂි ආඥා පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් වෙනුවට කාලීන වචන…
ඉරාන හැකර්වරු ඇමෙරිකානුවන්ගෙන් පළිගැනීම ආරම්භ කරයි
ඉරානයේ ඉහළ පෙළේ හමුදා නායකයකු වන කසීම් සුලෙයිමානී මහතා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස ඇමෙරිකානු රජයට අයත් වෙබ් අඩවියකට අනවසරයෙන් පිවිසුණු බව ඉරානයේ හැකර්වරු කණ්ඩායමක් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍යය සදහන් කරයි. එම කණ්ඩායම ඇමෙරිකාවේ ‘ෆෙඩරල් ඩිපොසිටරි ලයිබ්‍රරි ප්‍රෝග්‍රෑම්’ වෙබ් අඩවියට එලෙස ඇතුළුවෙමින් වෙබ් අඩවියේ නම “ඉරානියන් හැකර්ස්’ යනුවෙන් වෙනස් කර තිබේ. එහි ඉරානයේ උත්තරීතර…