ලෙබනනය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම පිපිරීමෙන් ලෙබනනයේ බේරූට් අගනුවර පුද්ගලයින් 78 දෙනෙකු මියගොස් 4000 කට අධික කාලයක් තුවාල ලැබුවා.

තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත්තේ.

Similar Posts