Similar Posts
කෙනත් කවුන්ඩා මිය යයි
සැම්බියාවේ ප්‍රථම ජනාධිපති වූ කෙනත් කවුන්ඩා අභාවප්‍රාප්ත විය. මිය යන විට ඔහු 97 හැවිරිදි වියේ පසුවිය. ලූසාකා අගනුවර හමුදා රෝහලට ඇතුළත් කර තබූ කවුන්ඩා නිව්මෝනියා රෝගයට ලක්වී ඇත. 1964 දී සැම්බියාවේ ප්‍රථම ජනපති ලෙස පත්වූ කවුන්ඩා 1991 දී දේශපාලනයෙන් ඉවත් විය. මේ අතර සැම්බියා රජය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශ කර ඇත.
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන පොරොන්දුවක්
ඉන්දියාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත් කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ, ඉන්දීය 75 වන ජාතික නිදහස් දින සැමරුමට එක්වෙමින්. ඉන්දීය නිදහස් දින සැමරුම පැවැත්වුණේ එරට ඓතිහාසික රතු චතුරශ්‍රයේ සිටයි. ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද යොදා තිබුණා. ඉන්දියාව සංවර්ධිත රටක් කරා ගෙන යන ගමනේදි ජනතාවගේ සහායද අත්‍යවශ්‍ය බව ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පැවසුවා. සෑම…
වසර 5,000 ක් පැරණි බියර් නිෂ්පාදනාගාරයක්
වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය සදහන් කරයි. පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.