Similar Posts
ඉන්දියාවට කොරෝනා සුනාමියක්
කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ඉන්දියාව දැඩි අර්බුදයකට මුහුණ දී සිටී. විචාරකයින් පවසන්නේ ඉන්දියාව “කොරෝනා සුනාමියකට” මුහුණදෙමින් සිටින බවය. එරට සෞඛ්‍ය සේවා සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බිඳ වැටීමට ආසන්න බව එරට මාධ්‍ය වාර්තා කරයි. අසරණ රෝගීන් ඔක්ෂිජන් සහ වෙනත් ඖෂධ සහ ප්‍රතිකාර නොමැතිව මියයන ආකාරය දැක්වෙන වීඩියෝ සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් තිබේ. දෛනික මරණ ගණන ඉහළ…
යුක්රේන රසායනාගාරවල ඇති වෛරස් විනාශ කරන්නැයි WHO ඉල්ලයි
රුසියානු හමුදා සමග යුද්ධයට මැදි වී තිබෙන ප්‍රදේශවල පිහිටා ඇති පර්යේෂණ රසායනාගාරවල තැන්පත් කර තිබෙන කොරෝනා වෛරසය ඇතුළු මිනිසාට හා සත්ත්වයන්ට හානිකර වන භයානක රෝගකාරක වෛරස් හා බැක්ටීරියාවන් පිටතට කාන්දු වීම වැළැක්වීම සඳහා ඒවා විනාශ කර දමන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් යුක්රේනයට උපදෙස් දී තිබේ. යුක්රේනයේ යුද ගැටුම්වලට මැදි වී තිබෙන ප්‍රදේශවල මිනිසාට හා…
ලොව පුරා කොවිඩ් මරණ මිලියනය ඉක්මවයි
මේ වන විට ලොව පුරා කොවිඩ් ආසාදිතයන් නැවතත් ඉහළ යමින් පවතියි.මේ වන විට ලොව පුරා කොවිඩ් 19 වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 46,402,338 ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය වාර්තා කරයි එමෙන්ම මේ වන විට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරස ආසාදිත මරණ සංඛ්‍යාව 1,199,162 ක් බව ද දත්ත වාර්තා පෙන්වා දෙයි කෙසේ වෙතත් වෛරසය…
ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොරෝනා
ලොව පුරා සිටින පුද්ගලයින්ගෙන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති විශේෂ රැස්වීමකදී එම සංවිධානය මේ පිළිබඳ අනාවරණ කළා. ඒ අනුව ලොව අතිමහත් බහුතරය මෙම කොරෝනා වසංගත තත්ත්වයේ අවධානමට මුහුණ දි සිටින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ. ලොව පුරා සිටින පුද්ගලයින් තුන් කෝටි 56…