Similar Posts
අමෙරිකාවේ CIA ප්‍රධානියා ඉල්ලා අස්වෙයි
අමෙරිකාවේ මධ්‍යම බුද්ධි අංශ (CIA) අධ්යක්ෂ ජිනා හස්පෙල් මහත්මිය සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. තම ධුර කාලය තුළ ජනතාවට කැපවීමෙන් සේවය කිරීමට ලැබීම පිළිබඳ තමා සතුටට පත්වන බව ද ඇය සිය නිවේදනයෙන් සඳහන් කර තිබේ.
වසර 116කට පසු චීනයට වාර්තාගත හිමපතනයක්
වසර 116කට පසු චීනයේ වැඩිම හිමපතනය පසුගියදා වාර්තා විය. නැගෙනහිර චීනයට ඇද හැලුණු මේ හිමපතනයෙන් එම පළාතේ අගනුවර ලෙස සැලකෙන ෂෙන්යැං නුවර සම්පූර්ණයෙන්ම වැසී ගිය බවත්, එය අඟල් විස්සක් තරම් ඝනකමකින් යුතු බවත් එරට මාධ්‍ය වාර්තා කළේය. මීට පෙර මෙවැනි දරුණු හිමපතනයක් සිදු වී ඇත්තේ 1905 වසරේදී ෂිංහුවා ප්‍රාන්තයේ බවත් එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය….
කැන්බරා තවත් සති 04 කට වැසේ
ඕස්ට්‍රේලියාවේ කැන්බරා අග නගරය ඇතුළත් ACT ප්‍රාන්තය සඳහා පනවා තිබූ ලොක්ඩවුන් තත්ත්වය තවත් සති 04 කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ ඊයේ (14) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයන් 22ක් තහවුරු වීමත් සමඟය. එරට ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි මෙම තීරණය ගෙන ඇත්තේ එළඹෙන 2022 වසර ආරක්ෂාකාරීව උදා කර ගැනීම සඳහාය. මේ අනුව කැන්බරා නගරයේ…
ඇමේසන් වනාන්තරයේ යළිත් විශාල ගිනි ගැනීම්
ලොව පවතින විශාලතම තෙත් වනාන්තරය සේ සැලකෙන ඇමේසන් වනාන්තරයේ නැවත විශාල ගිනි ප්‍රමාණයක් ඇවිළෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ගිනි ප්‍රමාණය ඉකුත් වසරේ වනාන්තරයේ හටගත් ගිනි සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව අනාවරණය වී තිබේ. මේ අනුව ඉකුත් වසරේ වනාන්තරයේ ගිනි 5318 ක් ඇවිළී ගොස් තිබුණ ද පසුගිය ජූලි මාසයේ සිට එවැනි ගිනි…