Similar Posts
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නෑ
නවසීලන්තයේ ඇතිවූ භූමි කම්පාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනතුරක් නොමැති බව බලධාරීන් ප්‍රකාශ කළේය. නවසීලන්තයේ කර්මැඩෙක් දූපත් හි රික්ටර් මාපකයේ ඒකක 7.1 ක අගයක් ගත් භූමි කම්පාවක් අද(16) හටගත්තේය. භූමි කම්පාව හේතුවෙන් ජීවිතහානි වාර්තා වී නොමැත. භූමි කම්පාව ඇති වූ අවස්ථාවේ සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් කෙරිණ.
කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…
කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු සිටි තවත් නෞකාවක් මුහුදුබත් වෙයි
ඉරාන නාවික හමුදාවට අයත් විශාලතම නෞකාවක් ඕමානයට ආසන්න මුහුදු කලාපයේදී මුහුදු බත් වී තිබෙනවා. ඒ, එම නෞකාවේ ඇති වූ ගින්නක් හේතුවෙන්. ගින්න නිවා දැමීමට පැය ගණනාවක් පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුම් අසාර්ථක වූ බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ. ගින්න ඇති වන නෞකාවේ කාර්ය මණ්ඩලය සහ පුහුණුවන්නන් 400 දෙනෙකු පමණ එහි සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා…
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…
චීන වැසියන්ට තවත් හදිසි දැනුම්දීමක්
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් හඳුනාගන්නා ප්‍රදේශ එකවර වසා දැමීම හා අධික වර්ෂාවෙන් වගා හානිවීම හමුවේ එළවළු සැපයුමට බලපෑම් එල්ලවීම මධ්‍යයේ හදිසි අවස්ථාවක් එළඹුනහොත් ඊට මුහුණ දීම සඳහා මෙලෙස පෙර සුදානම් වන්නැයි සිය රටවැසියන්ට රජය දැනුම් දී ඇත. වෙළඳ අමාත්‍යංශයේ හදිසි දැනුම්දීමත් සමග චීන වැසියන් බියට පත්ව ඇත. මිල ඉහළ දැමීමක් සිදුනොකර ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන…