Similar Posts
ඉරානයට පහරදෙන බවට ට්‍රම්ප් අනතුරු අඟවයි
ඉරානය ඇමෙරිකානුවන්ට ප්‍රහාරයක් එල්ල කළහොත්, ඉරානයේ ස්ථාන 52කට ක්ෂණික සහ බරපතල ආකාරයේ ප්‍රහාර එල්ල කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඉරානයට අනතුරු අඟවා තිබෙන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් පළ කරමින් සදහන් කර ඇත. හමුදා ප්‍රධානියා ඝාතනය සම්බන්ධයෙන් ඉරානය ඇමෙරිකාවෙන් පළිගතහොත්, මින් පෙර භාවිත නොකළ, නවීන සහ අලංකාර යුද උපකරණ භාවිත කිරීමට තමන් කිසිදු…
චීන ප්‍රහාරක යානා 42ක් තායිවානයට
තායිවානය නිවේදනව කරන්නේ චීන ප්‍රහාරක යානා 42ක් පමණ තම ගුවන් කලාපයට ඇතුලු වු බවයි.මෙලෙස තායිවාන ගුවන් කලාපය ආක්‍රමණය කර තිබෙන්නේ යුද අභ්‍යාසයට සහභාගී වූ ප්‍රහාරක යානා වේ. තායිවානය චෝදනා කරන්නේ චීනය එළඹෙන මැතිවරණයට අතපෙවීමට උත්සහ කරන බවටයි.චීනය පවසන්නේ යුද අභ්‍යාසය හරහා තමන් සතුව පවත්නා හදිසි ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අත්හදා බලන බවයි.
හඳුනානොගත් රෝගයක් – දැනට රෝගීන් 140ක්
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි හඳුනානොගත් රෝගයක් හේතුවෙන් පුද්ගලයින් 140 දෙනෙකු රෝහල්ගත කර තිබේ. එම රෝගීන්ට වමනය සහ ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. අදාළ රෝගීන් PCR පරික්ෂණ සඳහා යොමු කළද ඔවුන් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බව වාර්තා වී ඇත. රෝගීන් අතර ළමුන් ද සිටින බව සඳහන් වේ.
ඉන්දීයාව ආගාධයටම
ඉන්දියාවේ දිනෙන් දින කොරෝනා ආසාදිතයන් සහ මිය යමින් සිටින පිරිස වැඩි වී තිබෙන අතර එරට දෙවන කොරෝනා රැල්ලේ වැඩිම පිරිසක් මිය ගිය දිනය බවට ගෙවී ගිය පැය 24 පත්ව ඇති ඉන්දීයානු මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ගෙවී ගිය පැය 24 තුළ පමණක් කොවිඩ්-19 ආසාදිත රෝගීන් 3,293ක් මිය ගොස් ඇති බව වාර්තා වෙයි. එමෙන්ම දෙවන රැල්ලෙන්…
බෝයිං 737 ගුවන් යානාව තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වසයි
තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වී තිබේ. පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. විදෙස් වාර්තා සඳහන් කරන්නේ, බෝයිං 737 වර්ගයේ මේ යානාව අනතුරට පත්වන අවස්ථාවේදී අදාළ කලාපයේ දැඩි වර්ෂාපතනයක් මෙන්ම සුළං තත්ත්වයක්ද පැවැති බවයි. අයහපත් කාලගුණය හේතුවෙන් යානාව නිවැරැදිව ගොඩබැස්සවීමට නොහැකි වූ බවත්,…