ගත වූ පැය 24 ක කාලය තුළ පමණක් අලූතින් ආසාදිතයින් 1,226 දෙනෙකු වාර්තාවීමත් සමග ස්පාඤ්ඤය තුළ යළිත් වරක් කොරෝනා වෛරසය ව්‍යාප්ත වන තත්ත්වයක් මතුව තිබෙනවා.

ඉන් 894 දෙනෙකුම වාර්තා වන්නේ බාසිලෝනා ප‍්‍රදේශයෙන්.

බාසිලෝනා වැසියන්ට නියෝග කර ඇත්තේ දින 15 ක් යන තුරු නිවෙස්වලින් බැහැර නොයන ලෙසටයි.

ඉදිරි සති දෙකකට අධික කාලය තුළ බාසිලෝනා වැසියන් ලක්‍ෂ 40 ක් නිවෙස්වලට කොටුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

More Stories