Similar Posts
ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…
යුක්රේන ගුවන් යානයට වෙඩි තැබිම අත්වැරදීමක්
යුක්රේනියානු ගුවන් යානයට වෙඩිතැබූ බව ඉරානයේ රාජ්‍ය රූපවාහිනී සේවාව ප්‍රකාශ කරයි. මෙම ගුවන් යානයේ මගීන් 167 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 9 දෙනෙක් ගමන් ගත් අතර යානය වෙඩි වැදී බිම හෙළීමෙන් ඒ සියලු දෙනාම මිය ගියහ. මෙම ගුවන් යානයට වෙඩි තැබූ බව ඉරානය දිගින් දිගටම ප්රත්ක්ෂේප කළ නමුත් අවසානයේදී “මානය අත්වැරදීමක්“ වශයෙන් එය පිළිගැනීමට ඉරානයට සිදුවිය….
ප්‍රහාරක නෞකාවකට කොරෝනා ප්‍රහාරයක්
අමෙරිකානු නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා රැගත් USS Theodore Roosevelt නෞකාවටද කොරෝනා වෛරසයේ බලපෑම් එල්ලවී ඇතැයි විදෙස් වාර්තා පවසයි. වාර්තා වන පරිදි මේ වන විට එම නෞකාවේ සේවය කරන නාවික භටයින් 25 දෙනෙක්ට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී ඇත. පෙන්ටගනය නිවේදනය කර සිටින්නේ, මිට දින දෙකකට පෙර එම නෞකාවේ සිටි සෙබළුන් තිදෙනෙක්ට…