Similar Posts
හඳුනානොගත් රෝගයේ ආසිදිතයින් 300ක් වෙයි
අභිරහස් රෝගයක් හේතුවෙන් අසල්වැසි ඉන්දියාවේ පුද්ගලයින් 300 කට වැඩි පිරිසක් රෝහල් ගත කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ඉන්දියාවේ, අන්ද්‍රා ප්‍රාන්තයේ පිහිටි “එලුරු” නම් ප්‍රදේශයෙන් මෙම රෝගීන්පසුගිය සති අන්තයේ දී වාර්තා වී ඇත. මෙලෙස වාර්තා වූ රෝගීන්ට සිහිය නැතිවීම සහ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති…
ඉන්දියාවට සහ බංග්ලාදේශයට අම්ෆන් සුපිරි සුළි කුණාටුවක් වෙයි
කොවිඩ්-19 වසංගතයෙන් බැටකමින් සිටි ඉන්දියාවට සහ බංග්ලාදේශයට බලපෑ අම්ෆන් සුපිරි සුළි කුණාටුව හේතුවෙන් මේ වනවිටත් ඉන්දියාවේ මරණ 72ක් වාර්තා වන බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා. මෙම මරණවලින් මරණ 15ක්ම කොල්කටා නුවරින් වාර්තා වී ඇති අතර, එම ප්‍රදේශයේ මාර්ග ආශ්‍රිතව ගස් 5,000කට වඩා කඩා වැටී ඇති අතර, වීදි පුරා විදුලි කණු කඩා වැටීමක්ද වාර්තා වනවා. ඒ…
‘Ndrangheta’ මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට වසර 2,200ක සිර දඬුවමක්
‘Ndrangheta’ නම් මාෆියා කල්ලි සාමාජිකයින් පිරිසකට එරෙහිව සුවිශේෂී නියෝගයක් ලබාදුන් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එහි සඳහන් වන්නේ මාෆියා කල්ලි සාමාජිකයින් 200 දෙනෙක් ට එරෙහිව පැවති නඩු විභාගයකින් අනතුරුව ඔවුන්ට වසර 2,200ක සිර දඬුවම් (එකිනෙකාට දුන් දඬුවම් වල එකතුව) නියෝග කර තිබේ. ‘Ndrangheta’ නම් මාෆියා කණ්ඩායම ට සම්බන්ධ බවට චෝදනා ලැබූ පුද්ගලයින්ට එරෙහිව වසර 3ක්…
වසංගතය මධ්‍යයේ 2020 වසරේ චීන ආර්ථිකයේ වර්ධනයක්
චීනයේ දළ දේශීය නිෂ්පාදිතය 2020 වසරේදී සියයට2.3කින් වර්ධනය වී යුවාන් ට්‍රිලියන 101.5986 මට්ටමට ළඟාවෙයි. පළමු කාර්තු තුනේ වර්ධනයට වඩා මෙය වේගවත් බව ජාතික සංඛ්‍යා ලේඛන කාර්යාංශයේ දත්ත පෙන්වා දෙයි. 2020 සිව්වන කාර්තුවේදී දළදේශීය නිෂ්පාදිතය සියයට 6.5ක වාර්ෂික වර්ධනයක් ලබාගත් අතර එය තුන්වන කාර්තුවේ වාර්තා වූ සියයට 4.9ක වේගයද ඉක්මවා ඇත.
කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු
තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කරයි. පැවැති රජයන් යටතේ…