අධික උෂ්ණත්වය හේතුවෙන් ජපානයේ ටෝකියෝවේ පුද්ගලයන් 28 දෙනෙකු මරණයට පත්වී ඇතැයි බලධාරීහු පවසති.

අගෝස්තු 12 වැනිදා සිට 19 දක්වා වන දින අටක කාලය තුළ මෙම මරණ වාර්තා වී ඇත.

ඒ අනුව අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාසයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබේ.

මරණයට පත්වූ පුද්ගලයන් අතරින් 80% අවම වශයෙන් 70 හැවිරිදි වියේ පසුවෙති.

 

More Stories