කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යය මණ්ඩල සාමාජිකයින් 19 දෙනෙකු මියගොස් ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් පවසනවා .

සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත ඇඳුම් හා උපකරණ නොමැති විම හේතුවෙන් බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ගේ ජිවිත අවදානමට ලක්ව ඇති බව ද බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ නියෝජිතයින් සඳහන් කළා .

Similar Posts