Similar Posts
හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි බහු ආගමික කලා සංස්කෘතික වැඩ සටහනක්
නුවරඑළිය දිස්ත්‍රික්කයේ තරුණයන් අතර බහු ආගමික කලා සංස්කෘතික තත්වයන් වර්ධනය කිරිමේ අරමුණ මත කරිටාස් මහනුවර සෙටික් හැටන් ආයතනයේ මගින් සංස්කෘතික වැඩ සටහනක් හැටන් ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදි 04වන දින පවත්වන ලදි. කරිටාස් නුවර සෙටික් ආයතනයේ සාමය හා තරුණ සම්බන්ධිකාරක සිවකුමාර් මහතාගේ සංවිධානයෙන් මෙම වැඩ සටහන පැවති අතර මෙහිදි ඉස්ලාම් කලා සංස්කෘතික, චාරිත්‍ර වාරිත්‍ර, යාඥා රටා හා…
අද විදුලි කප්පාදුවෙන් බේරුනත් ඉදිරිදින වල පැය 4 ක් දක්වා විදුලි කප්පාදුවක්
පැයකට සීමාවී ඇති විදුලි කප්පාදුව ඉදිරියේදී පැය 3 ත් 4 ත් දක්වා දීර්ඝ විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසනවා. එවන් තත්ත්වයක් තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගේ හිතවතෙකු නව සාමාන්‍යාධිකාරීවරයා ලෙස පත් කිරීමෙන් අර්බුදය තවත් උග්‍ර වන බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික චරිත දයාරත්න පැවසුවේ. ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි…
ඉදිරි පැය 36 පරිස්සමෙන්!
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ රැසක වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව, උතුරු සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. එහිදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැකි බව පෙන්වා දෙයි. සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස්…
මානව හිමිකම් හා සංහිදියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන්
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන ක්රියාකාරිකයන් සමග පැවැති සාකච්ඡාවකදී සදහන් කෙළේය. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ගේද සහභාගිත්වයෙන් ඉකුත් 13 වනදා…
ත්‍රීවිල් හා බයික්වලින් රේස් ගියොත් වැඩ වරදී
යතුරුපැදි සහ ත්‍රිරෝද රථ අපරික්ෂාකාරී ලෙස මාර්ගවල ධාවනය කරන්නේ නම්, ඒ පිළිබඳව කඩිනමින් ළඟම පොලිස් ස්ථානය දැනුවත් කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කර තිබේ. එසේම පොලිසිය පැමිණෙන විට අදාළ පිරිස් විසිර යාමට ඉඩ ඇති බැවින් ඒවා රූපගත කිරීමක් කළ හැකිනම් එය විමර්ශනවලට පහසුවක් වන බවද පොලිසිය වැඩි දුරටත් ප්‍රකාශ කළේය. මාර්ගවල තරග එසේත් නොමැතිනම් රේස් යන…
සහරාන්ගේ ගෝලයාගෙන් තොරතුරු රැසක් හෙළිවේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කල්පිටියේදී අත්අඩංගුවට ගත් සැකකරු පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා. මුන්දලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුහුණු මධ්‍යස්ථානයක් ද එම දෙපාර්තමේන්තු නිලධාරීන් සොයා ගත්තා. පාස්කු ප්‍රහාරයේ මහමොලකරු සහරාන් හෂීම් ලවා රාජ්‍ය නොවන සංවිධානයක තරුණයින් පිරිසකට අන්තවාදී දේශන පැවැත්වීම හා අවිපුහුණුව ලබාදීමේ සිද්ධියකට රාජ්‍ය නොවන සංවිධානයක භාරකරුවෙකු අත්අඩංගුවට ගැනුණා. ඔහු…