More Stories
ඉරානයේ දින පහක ශෝක කාලයක්
හිස්බුල්ලා නායක හසාන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවයි. මේ අතර හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ…
අලි ඇතුන් 200ක් මරා දැමීමට සැරසෙයි
නියඟයකට මුහුණ දීම හේතුවෙන් ආහාර හිඟයකට තුඩු දී ඇති සිම්බාබ්වේ අලි ඇතුන් 200 ක් මරා දැමීමේ තීරණයක් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයයි. එමෙන්ම රටේ “අවශ්‍ය ප්‍රමාණයට වඩා අලි ඇතුන්” සිටින බවයි සිම්බාබ්වේ පරිසර අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ ඇත. ඒ අනුව සිම්බාබ්වේ උද්‍යාන සහ වනජීවී අධිකාරියට රජය විසින් ඝාතන ක්‍රියාවලිය ආරම්භ කරන ලෙස උපදෙස් දී…
රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් යුක්රේනය බිම හෙළයි
රුසියාව විසින් යුක්රේනයට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශ 12කට එල්ල වූ එම ඩ්‍රෝන ප්‍රහාර 76න් 72ක් බිම හෙළීමට යුක්රේන ගුවන් හමුදාව කටයුතු කළ බවයි. එම ප්‍රහාරවලින් සිදුවූ හානිය පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ළමයින් ලක්ෂ 6 කට වැඩි ගණනකට පෝලියෝ එන්නත
ගාසා තීරයේ රැඳී සිටින ළමුන් සදහා පෝලියෝ එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය එක්ව එන්නත් 640,000 ලබාදීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්’තා වල දැක්වෙයි. මෙම එන්නත් ලබාදීම සදහා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර සටන් විරාමයක් ද ප්‍රකාශයට පත්කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එන්නත් ලබාදීමේ වැඩසටහන ඵලදායී…
යුක්රේනයෙන් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරයි
යුක්රේනය – රුසියාවට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර රැසකින් රුසියානු බලශක්ති බලාගාර දෙකක ගින්නක් හටගෙන තිබේ.රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශයට අනුව, යුක්රේනියානු ඩ්‍රෝන යානා 158 කට වැඩි ප්‍රමාණයක් මොස්කව් අගනුවර ඇතුළු රටේ ප්‍රදේශ 15ක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වෙයි. රුසියානු හමුදාව කියා සිටින්නේ එම ඩ්‍රෝන යානා විනාශ කළ බවයි.නමුත් ප්‍රහාරයේ ප්‍රතිඵලයක් ලෙස මොස්කව්හි තෙල්…
ඊශ්‍රායලය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
ඉදිරි පැය 48 ක කාලය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොකට් ප්රහාරයන් 300 කට අධික සංඛ්‍යාවක් , ලෙබනනයේ සිට උතුරු ඊශ්‍රායලයට එල්ල කර තිබෙන නිසා බව වාර්තා වේ.ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා ජ්‍යෙෂ්ඨ නායක ෆුවාඩ් ෂුකර් ඝාතනයට පළිගැනීමක් ලෙස මෙම ප්‍රහාර දියත් කළ…