Similar Posts
ජෝ බූස්ටර් කර ගනියි
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් බූස්ටර් එන්නත් මාත්‍රාව හෙවත් තෙවන කොවිඩ් එන්නත් මාත්‍රාව ලබාගෙන තිබේ. ජනාධිපතිවරයා ෆයිසර් තෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත. අවදානම් සහිත රෝගී තත්වයන් සහිත වැඩිහිටියන් සහ අත්‍යවශ්‍ය සේවා නිරතව සිටින පුද්ගලයින් පළමු අදියර යටතේ තෙවන මාත්‍රාව ලබාගැනීම සඳහා සුදුසුකම් ලබන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
මුඛ ආවරණ නොමැතිනම් 26,000ක් දඩ ගසයි
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් නුවර වැසියන් වෙතද නීතියක් පණවමින්, ප්‍රාන්ත බලධාරීන් සිය නිවෙසින් පිටතට පැමිණෙද් දී අනිවාර්යයෙන්ම මුඛ ආවරණ (face mask) පැලඳ සිටිය යුතු බව සඳහන් කර තිබුණා. එම ප්‍රාන්තය තුළ අලුතින් හමුවන නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සති දෙකක කාලයක් ඇතුළතදී ඉලක්කම් තුනක අගයක් දක්වා ඉහළ යාම මෙම තීරණයට හේතුව වී තිබේ. මෙම නීතියට අනුගත…
ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියා ආවොත් වසර 5ක සිර දඬුවම්
කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින්, පසුගිය දින 14 ඇතුළත ඉන්දියාවේ සිට ආපසු පැමිණෙන කිසිම ඕස්ට්‍රේලියානුවකු එරටට බාර නොගන්නා බවත්, ඉන්දියාවේ සිට වෙනත් රටවල් හරහා ඕස්ටේලියාවට පැමිණීමට කටයුතු කරන්නේ නම්, එවැනි පුද්ගලයන්ට පස් වසරක සිරදඩුවමක් නියම වනු ඇති බවත් ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියාවට පැමිණෙන පිරිස් සඳහා තහංචි පැනැවීම ආරම්භ වන බව ඕස්ට්‍රෙලියා සෞඛ්‍ය ඇමැති ග්‍රෙග් හන්ට් පවසා ඇත….
මෝදි, ජනතාවගෙන් සමාව අයදියි
පොදුජනතාවට දුෂ්කර දැඩි පියවර ගැනීමට සිදුවීම ගැන ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ජනතාවගෙන් සමාව අයැද සිටියේය. ඒ පිළිබදව අගමැති නරේන්ද්‍ර මෝදි අද නැවතත් ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සමස්ත ඉන්දියාවම වසා දැමීමට පියවර ගත්තේ ජනතාවගේ යහපත උදෙසා බවයි. එම සීමාවන් උල්ලංගණය කිරීම තම ජීවිත අවදානමට ලක් කර ගැනීමක් බවට ඔහු අනතුරු අගවා සිටියේය.
ග්රිසියේ පාලනය ප්‍රථම වරට කාන්තාවකට
ග්‍රීසියේ දේශපාලන ඉතිහාසයේ පළමුවරට මහාධිකරණ විනිසුරුවරියක සහ දැඩි මානව හිමිකම් උපදේශකවරියක් ජනාධිපතිවරිය ලෙස තේරී පත්ව ඇත. කැටලිනා සකලාරපුලූ නම් හැට තුන් හැවිරිදි ඇය ලබන මාර්තු මාසයේදී දිව්රුම් දීමට නියමිතව තිබේ. ඒරට පාර්ලිමේන්තුව හමුවේ පැවැති ඡන්ද විමසීමේදි නව ජනපතිනිය ලෙස කැටලිනාගේ නම නිර්දේශ කර ඇත්තේ පාලක කන්සවේටිව් පක්ෂය මගින් වුවත්, එරට විපක්ෂයේ සහායද ඇයට හිමිව තිබේ….