ඉතාලියේ සහයට රුසියානු සෞඛ්‍යය සේවකයින් ඉදිරිපත් වී තිබේ.

කොවිඩ් 19 වෛරස වසංගතය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති රටක් ලෙස සැළකෙන ඉතාලියේ සහයට රුසියාව ඉදිරිපත් වී තිබේ.

වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ බර්ගමෝ නගරයේ රෝහලක සහයට රුසියානු වෛද්‍යවරුන් යොදවා ඇත.

More Stories