Similar Posts
යුක්රේන සන්නද්ධ කණ්ඩායමක් රුසියාවට
සන්නද්ධ කණ්ඩායමක් යුක්රේනයේ සිට රුසියාවේ බෙල්ගොරොඩ් ප්‍රදේශයට ඇතුළු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී එම සන්ද්ධ කණ්ඩායම සහ රුසියානු හමුදාව අතර හටගත් ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් රැසක් තුවාල ලබා ඇති බවයි රුසියානු බලධාරීන් සඳහන් කළේ. ජනාධිපති ව්ලැදිමීර් පුටින් බලයෙන් පහ කිරීම සඳහා රුසියාව තුළ ක්‍රියා කරන බව පවසන යුක්රේනය පදනම් කරගත් සන්නද්ධ කණ්ඩායමක් මෙම…
ඩොනල් ට්‍රම්ප් සිරකරු හුවමාරුවක
ඒක්සත් ජනපදය හා ඉරානය ස්විට්සර්ලන්තය අතර සිරකරුවන් දෙදෙනෙකු ඉකුත්දා හුවමාරුව කර ගෙන ඇත. ඉරානයේ වසර තුනක් රඳවාගෙන සිටින චීන-ඇමරිකානු මිනිසෙකු වන ෂියූ වැන්ග් සහ එක්සත් ජනපදයේ රඳවා සිටින මැසූඩ් සොලෙයිමනීට ඔවුන්ගේ ඥාතීන් සමඟ ඒක් වීමට හැකි වු බව ඉරාන රාජ්‍ය තාන්ත්‍රික ප්‍රධානී මොහොමඩ් ජාවඩ් සරීෆ් ට්විටර් පණිවුඩයක් මගින් නිවේදනය කර තිබේ. එක්සත් ජනපදයේ දී අත්අඩංගුවට…
චෙන්නායි නුවරට මහ වැසි
දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවරට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබේ. ඊයේ අළුයම දක්වා අඛණ්ඩව වර්ෂාව පතිත වීම හේතුවෙන් නගරයේ පහත්බිම්වල පදිංචි ජනතාවට වහා ඉවත්වන ලෙස ආපාදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා ඇතැයි වාර්තා වේ. මෙවැනි අධික වර්ෂාවක් චෙන්නායි නුවරින් වාර්තා වූයේ 7කට පසුව බවත් එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ මන්ත්‍රීවරුන්ටත් කොරෝනා
මෝසම් වැසි සමයෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දීය පාර්ලිමේන්තු සැසි වාරය ආරම්භ වූ අවස්ථාවේ සිදු කළ පරීක්ෂා කිරීම්වලින් මන්ත්‍රීවරු 25 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ. සුරේෂ් අන්ගාඩි, මීනක්ෂි ලෙඛී, අනාත් කුමාර් හෙජ්, පර්වේෂ් සහීබ් සිං, රීටා බහුගුණ ජෝෂි , කෞෂල් කිෂෝර් , දීපේන්ද්‍ර සිං හූඩා සහ නරාන්භායි ජේ රත්වා, බීජේපී හි අශෝක් ගස්ති සහ…
ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂය කඩා වැටෙයි
පුවර්ටෝ රිකෝ හි පිහිටි මීටර් 305කින් යුත් ඇරෙසිබෝ නිරීක්ෂණ දුරේක්ෂයේ උපකරණ සහිත පදනම එක් රැයකින් කඩා වැටුණු බව ජාතික විද්‍යා පදනම උපුටා දක්වන සීඑන්එන් පවසයි. පෘථිවියේ පිහිටි ප්‍රබල දුරේක්ෂයක් වශයෙන් වසර 57ක් තිස්සේ තාරකා විද්‍යාත්මක නව සොයා ගැනීම් රැසකට මඟ සැලැසූ මේ උපකරණය සුළි සුළං, භූමිකම්පා සහ නිවර්තන කුණාටු රැසකට මුහුණ දෙමින් සේවය සැලැසීය. මෙම…