අමෙරිකානු ඩොලර් 7ත් 8ත් අතර මුදලකට අලෙවි වූ මල් කිලෝවක් කොවිඩ් වසංගතය හේතුවෙන් මේ වනවිට ඉන්දීය රුපියලකටත් අඩු මුදලකට අලෙවි වන බව වෙළෙන්ඳන් මැසිවිලි නඟයි.

ඉන්දියාවේ තදින් ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා මේ වනවිට බොහෝ දුරට ලිහිල්වී තිබේ.

එහෙත්  ඉල්ලුම පහල යාම හේතුවෙන් මල් අලෙවිකරුවන් මහත් අපහසුතාවට පත්ව සිටියි.

මේ හේතුවෙන් තම පවුල් නඩත්තුකිරීමට පවා අසීරු වී ඇතැයි ඔවුන් මැසිවිලි නඟයි.

Similar Posts