Similar Posts
වසර 12ක නෙතන්හාහු පාලනය ගිලිහේ
නෆාලි බෙනට් ඊයේ (13) දිනයේ ඊශ්‍රායලයේ 13 වැනි අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. 49 හැවිරිදි නෆාලි බෙනට් අගමැතිවරයාට පුරා වසර 12ක් ඊශ්‍රායලය පාලනය කල බෙන්ජමින් නෙතන්යාහුගේ පාලනය බිද දැමීමට හැකිවිය. එරට වැඩිම කාලයක් අගමැති ධුරය දැරුවේ නෙතන්යාහුය. ඇමෙරිකන් යුදෙව් පවුලකින් පවත් එන නෆාලි ඊශ්‍රායල හමුදාවේ මේජර්වරයකු ලෙසද සේවය කර තිබේ. නෆාලි බෙනට් යුදෙව් දැඩි මතධාරියෙකි.
13 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමෙන් අනතුරුව ඝාතනය කරයි
දූෂණය කිරීමෙන් අනතුරුව අධික ලෙස වද හිංසාවට ලක්කර 13 හැවිරිදි ගැහැණු ළමයෙකු ව ඝාතනය කිරීමේ සිද්ධියක් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වෙයි. වැසිකිළිය ට ගිය සිය දියණිය ප්‍රමාද බැවින් ඒ ගැන සොයා බලන විට දෙමව්පියන්ට ඇයගේ සිරුර හමු වී තිබේ. දූෂණය කිරීමෙන් අනතුරුව ගෙල සිරකර ඇය ව ඝාතනය කර ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී…
කලබල මැද බයිඩන් පෙරමුණට
එක්සත් ජනපද ජනාධිපතිවරණය මේ වන විට අවසාන අදියරට ළගා වී ඇති අතර මේ වන විටත් බැට්ල්ග්‍රවුන්ඩ්ස් ලෙස විචාරකයන් හදුන්වන ප්‍රාන්ත 5 කම අවසන් ප්‍රථිඵල නිකුත් වී නැත. බැටල්ග්‍රවුන්ඩ්ස් එක්සත් ජනපද ජනාධිපතිවරණයේදී යම් අපේක්ෂකයකු එක් ප්‍රාන්තයක් ජය ගත් පසු එකී ප්‍රාන්තයට අදාළ ඡන්ද විද්‍යාල එනම් ඉලෙක්ටෝරල් කොලෙජ් ආසන ප්‍රමාණය ඒ ජයග්‍රාහී අපේක්ෂකයාට හිමි වෙයි. එක්සත් ජනපදයේ…
ඇෆ්ගනිස්තානයම කඩා වැටෙයි
සමස්ත ජනගහනයම අන්ත දිලින්දන් බවට පත්කරමින් ඇෆ්ගනිස්තානයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම හදිසි කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මිලියන 23 ක පමණ ජනතාවක් මේ වනවිටත් කුසගින්නෙන් පෙළෙන බවත් මන්දපෝෂණය සමස්ත ළමා ජනගහනයටම බලපාන බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. මිලියන ගණනක සිසුන් අධ්‍යාපනය අතහැර දමා ඇති බව සදහන් කර ඇති ඔහු…
හඳ තුළ අයිස් තට්ටු ඇති බව තහවුරැ කරයි
ඇමරිකාවේ ලෝස්ඇන්ජලීස් නුවර පිහිටි කැලිෆෝනියා විශ්ව විද්‍යාලය විසින් කරනු ලැබූ ගවේශණයටකට අනුව හද මතුපිට ඝණ අයිස් තට්ටු පවතින බවට සොයාගෙන තිබේ. මේ සම්බන්ධව මහාචාර්ය ඬේවිඞ් පේගේ (David Paige) පවසන්නේ හඳ සහ අඟහරු ග්‍රහයා කිසි දිනක හිරු දැක නැති නිසා හඳ වටා ජලයට වඩා අයිස් තට්ටුවක් තැන්පත් වී ඇතැයි තමා විශ්වාස කරන බවයි. ජලය නොමැති මෙම…