වෛරස් ව්‍යාප්තිය නතර කිරීම සඳහා තවත් සති දෙකක් ඉන්දියාව වසා තැබීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ රජය තීරණය කර තිබෙනවා.

ඉන්දියාව වසා නොදැමුව හොත් ලක්ෂ 8.2ක පිරිසකට වෛරසය ආසාදනය විය හැකි බවයි ඉන්දීය වෛද්‍යවරුන් සදහන් කරන්නේ.

සමාජ දුරස්ථභාවය පිළිබද වැඩි අවධානයක් යොමුකරන බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.

Similar Posts