ලෝකයේ දෙවන වැඩිම ජනගහනය සහිත රට වන ඉන්දියාව අද මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් බාහිර ලෝකයට වසා තැඛෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා.

ඒ අනුව ඉන්දීය වැසියන්ට තම නිවෙස්වලින් පිටතට යාම සම්පූර්ණයෙන් තහනම් කර ඇති බවයි යැයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රූපවාහිනී දේශනයකදී පවසා ඇත්තේ.

ඉන්දියාවේ මේ වන විට කොරෝනා කොරෝනා වෛරස ආසාදිතයන් 482 ක් සහ මරණ 9 ක් වාර්තා වී තිබෙනවා.

More Stories