Similar Posts
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල ජපාන මුහුදට එල්ල කරයි
උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් ජපාන මුහුදට එල්ල කර ඇති බව එක්සත් ජනපදය හා ජපානය පවසයි. ජෝ බයිඩන් එක්සත් ජනපද ජනාධිපති වීමෙන් පසු සිදු වූ එවැනි පළමු පරීක්ෂණය ය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවලට අනුව තර්ජනාත්මක ආයුද ලෙස සැලකෙන බැලිස්ටික් මිසයිල අත්හදා බැලීම ප්යොංයැං වෙත තහනම් කර ඇත. ජපානය සහ දකුණු කොරියාව යන රටවල් දෙකම…
රාජ්‍ය ආයතන 52ක් ගැන අනාවරණයක්
2022 වසරේ පළමු මාස හතර තුළ ප්‍රධාන රාජ්‍ය ආයතන 52ක සමස්ත පාඩුව, 2021 දී වාර්තා වූ මුළු වාර්ෂික අලාභයට වඩා ඉහළ ගොස් ඇති අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදේශ විනිමය අර්බුදය හේතුවෙන් එම ආයතන සියල්ලේ සමස්ත අලාභයෙන් සියයට 73ක් වාර්තා කර තිබේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය මූල්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කරන PublicFinance.lk වෙබ් අඩවිය අනාවරණය…
සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක ලෙස භාවිත කරන ලද ඖෂධ වර්ග කිහිපයක් තහනම් වෙයි
ඉන්දියාවේ ප්‍රතිකාර සඳහා භාවිතා කරන ඖෂධ 156 ක් තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම ඖෂධ භාවිත කිරීම තුළින් මිනිස් සිරුරට අහිතකර අවදානමක් ඇති විය හැකි බව සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වීම මීට හේතුව බව ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. මෙසේ තහනම් කර ඇත්තේ බොහෝ දෙනකු මේවනතුරු සෙම්ප්‍රතිශ්‍යාව, උණ සහ ප්‍රතිජීවක…
නව ඇෆ්ගනිස්තාන රජය චීනයට කිට්ටු වෙයි
චීනය සමඟ සමීප සබඳතා පවත්වාගැනීමට තමන් සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ. ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය ද පවසා ඇත්තේ නව රජයක් පිහිටුවීමට තලෙබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය තත්ත්වයක් බවය. කලාපීය සහ ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වාගැනීමට තම රජය උත්සාහ කරන බව තලෙබාන් සංවිධානය අවධාරණය කර තිබුණි. මෙහිදී චීනය සමග…
සාධාරණ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා රෝහින්ග්‍යා වැසියන් යාඥා කරයි
නෙදර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර අධිකරණයේ මියන්මාරයට එරෙහිව ගොනුකර ඇති ජනසංහාර නඩුවේ තීන්දුව අද (23) දින ලබාදීමට නියමිතයි. බංගලාදේශයේ ලෝකයේ විශාලම සරණාගත කඳවුරේදී වසර ගණනාවක් විඳි හිංසා පීඩා ලද තමන්ට යුක්තිය ඉටුවන තීන්දුවක් ලැබෙනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තු වෙති. වසර 2017 දී රඛයින් පළාතේ සිදුවූ ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් ඔවුන් අසල්වැසි බංගලාදේශයට පළා ගියහ. “අපගේ තුවාල සුවකළ හැක්කේ…