Similar Posts
වුහාන් සිට ආ යුක්රේන ජාතිකයන් පිරිසට ප්‍රහාරයක්
කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීම වැළැක්වීම සඳහා චීනයෙන් ඉවත් කරගෙන පැමිණි යුක්රේන ජාතිකයන් පිරිස රැගත් බස් රථවලට එරට ජනතාවම පහරදී ඇති බව වාර්තා වෙයි. 10,000 ක් පමණ ජනගහනයක් සිටින නගරය පුරා වෛරසය පැතිර යා හැකි යැයි බොහෝ නිවැසියන් බියට පත්ව විරෝධතාවක් පවත්වා මෙම පහරදීම සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි. මෙහිදී යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි “අපි සියල්ලන්ම…
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළද ගිවිසුමට අත්සන් තබයි
ඔස්ට්‍රේලියාව ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් සහ වෙළෙඳ අමාත්‍ය සයිමන් බර්මින්ග්හැම් ඊට අත්සන් තැබීමට නියමිතය. රටවල් 15 ක් මෙම වෙළෙඳ ගිවිසුමට එක්වීමට නියමිත අතර ඒ අනුව මෙය ලොව විශාලතම නිදහස් වෙළෙඳ ගිවිසුම වනු ඇතැයි ද පැවසේ. මෙම ගිවිසුමට එක්වන රටවල් 15 ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට හිමිකම් කීම ද විශේෂත්වයකි….
කැලිෆෝනියාව සත්ව අයිතීන් වෙනුවෙන් පියවරක් තබයි!
කැලිෆෝනියා රජය විසින් 2023 වසරේ සිට සත්ත්ව හමෙන් කළ සියලුම නිෂ්පාදන තහනම් කිරිමට පියවර ගෙන තිබේ. එමෙන්ම සතුන් සර්කස් සංදර්ශන සඳහා යෙදවීම කෙරෙහිද අවධානය යොමු කර ඇති කැලිෆෝනියා ආණ්ඩුකාර ගැවින් නිව්සම් විසින් ඒ සඳහා වන පනතකටද අත්සන් තබා ඇත. ඒ අනුව සර්කස් සංදර්ශන සඳහා සුනඛයින්, බළලුන් හා අශ්වයින් පමණක් යොදා ගත හැකි අතර සෙසු සත්ත්වයින්…
නව වසරේ අලුත් බබාලා 392078 ක්
2020 නව වසර උදාවීමත් සමඟ ලොවපුරා දරුවන් 392,078 දෙනෙකු උපත ලබා ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පැසිෆික් සාගරයේ ෆීජි දුපත්හි පළමු දරුවා උපත ලබා ඇති අතර එක්සත් ජනපදයේ අවසන් දරුවා බිහිව තිබේ. වැඩිම දරු උපත් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනි. ඒ 67385 කි. යුනිසේෆ් සංවිධානය සඳහන් කරන ආාකරයට 2018 වසරේදි උපත ලද දරුවන් සංඛ්‍යාවෙන්…