Similar Posts
කොරෝනා එන්නත ව්‍යාපාරයක් – කොරෝනා පාලනය වන්නේ ඖෂධයකින්
චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය. තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව…
තවත් මාරාන්තික වෛරසයත් හිස ඔසවයි – ආසාදිතයින් 105ක්
ලාසා වෛරසය ආසාදනය වූවන් 105 දෙනෙකු නයිජිරියාවෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. එම වෛරසය ආසාදිත බවට සැක කෙරෙන තවත් 369දෙනෙකු හඳුනාගෙන ඇත. උණ, හිසරදය, උගුරේ වේදනාව, කැස්ස, පාචනය, මාංශ පේෂි වේදනාව මෙන්ම, පපුවේ වේදනාව ලාසා රෝගයේ ලක්ෂණ බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඉබෝලා, මාබර්ග් වැනි මාරාන්තික වෛරසයක් වන මෙය මීයන්…
ඉන්දියාව චීනයත් අභිබවා යයි
ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව චීනයෙන් වාර්තා වන සංඛ්‍යාවට වඩා වැඩිවී ඇතැයි ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 85 940ක් වන අතර චීනයෙන් වාර්තා වී ඇත්තේ 82 941කි. චීනයේ සිදුවූ මරණ 4 600ට සාපේක්ෂව ඉන්දියාවේ සිදුවී ඇත්තේ මරණ 2 752ක් බවද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
බ්‍රිතාන්‍යය අගමැති ජොන්සන් පිය පදවිය ලබයි
කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් නැවතත් වරක් පිය පදවිය ලබා තිබේ. ලන්ඩන් නුවර රෝහලකදී දරු උපත සිදුව ඇති අතර බිළිඳා සහ මව දෙදෙනාම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව විදෙස් වාර්තා සදහන් කරයි අවිවාහක වුවද දිගු කාලයක් තිස්සේ එක්ව වෙසෙන ජොන්සන් යුවළ, සිය ප්‍රථම දරු උපත අපේක්ෂාවෙන් පසුවන බව පසුගිය පෙබරවාරි…
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් බෙදා හැරීමට සුදානමක්
තම රට තුළකොවිඩ් වසංගත තත්ත්වය පහව යන බැවින් ඉතිරිව ඇති එන්නත් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිත කිරීමට අමෙරිකානු පාලනය තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 20ක් එම ක්‍රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට…