ඉරානය, චීනය සහ රුසියාව ඉන්දීය සාගරයේදී සහ ඕමාන බොක්කේදී සිවුදින නාවික යුද අභ්‍යාස ආරම්භ කළේය.

මෙම යුද අභ්‍යාසයේ අරමුණ සාමය, මිත්‍රත්වය සහ සහයෝගීත්වය හා එකමුතුව තුළින් දිගුකල් පවත්නා ආරක්ෂාව තහවුරු කිරීම යැයි ඉරාන නාවික හමුදාවේ රියාර් අද්මිරාල් ගෝලමේ‍රසා තහානි පැවැසීය.

More Stories