Similar Posts
දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තුව ගිනි ගනී
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර පිහිටි එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල අද විශාල ගින්නක් හට ගත්තා. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ වහලයෙන් ගිනිදැල් පිටවන ආකාරය සහ ඉන් විශාල කළු දුමාරයක් නිකුත් වන අයුරු දැක්වෙන අයුරු දැක්වෙන වීඩියෝ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. ගින්න පාලනය කිරීම සඳහා ගිනිනිවන භටයින් රැසක් එම ස්ථානයට කැඳවා තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් ගින්නට…
ලෙබනනය අදුරේ
ලෙබනනයේ ප්‍රධාන විදුලි උත්පාදන මධ්‍යස්ථාන දෙකක හටගෙන ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේත් රට අඳුරේ ගිලී පැවතියේය. මෙලෙස විදුලිය විසන්ධි වී තිබෙන්නේ ලෙබනනය ආර්ථික ගැටලු කිහිපයකින් පීඩා විඳින පසුබිමකය. විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගන්නා ඩීසල් හිඟවීමෙන් සෙනසුරාදා සිට ඒවායේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන් බිඳවැටී තිබේ. පවතින වාතාවරණය තුළ ලෙබනනයේ දිළිඳු භාවය ඉහළ ගොස් ඇති අතර…
තායිලන්තයේදී හමුදා සෙබළෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මරුට(video)
තායිලන්ත නකෝන් රච්චාසිමා නගරයේදී ජැක්රපාන්ත් තොම්මා නැමැති හමුදා සෙබළා සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 20 දෙනකු මිය ගියේය. සෙබළා වෙඩි තැබීම සඳහා භාවිත කළ ගිනි අවිය සොරකම් කර ඇත්තේ, තම අණදෙනා නිලධාරියා ඝාතනය කිරීමෙන් පසුවයි. ආරක්ෂක අංශ පැය 6ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව ප්‍රහාරකයා වෙඩි තබා ඝාතනය කර ඇති බව සදහන් වේ. https://youtu.be/TgHhG4ljtf0
කාන්තාවන්ට තනිව දුරගමන් තහනමක්
ඇෆ්ගනිස්ථාන කාන්තාවන්ට තනිවම දුර ගමන් හෝ සංචාරය කිරීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර ඇතැයි බීබීසී පුවත් සේවාය වාර්තා කරයි. ඔවුන් එලෙස දුර සංචාරය කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිමි ඥාතියෙක් සමග යා යුතු වේ. බොහෝ කාන්තාවන්ට රැකියා කිරීම තහනම් කර තිබේ. එපමණක් නොව ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා ද දැඩි සීමාවන් තලෙබාන් සංවිධානය විසින් පනවා ඇත.
මැනිලා ගුවන් තොටුපල වැසෙයි
පිලිපීනයේ දෙවන වඩාත් ක්‍රියාකාරී ගිනිකන්ද වන “ටාල්” ගිනි කන්ද සක්‍රියවීම ආරම්භ වීමත් සමඟ එරට මැනිලා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන්ගමන් වාර අවලංගු කර තිබේ. පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණු දිගින් වු බාටාන්ග් ප්‍රාන්තයේ ටාල් ගිනි කන්ද සක්‍රිය වීමත් සමග එයින් නැගුණු අළු මිටර් සැතපුම් 9 ක් පමණ ඉහල අහසට විහිදී ගොස් ඇති බව විදේස් වාර්තා සදහන් කරයි.