පසුගිය පැය 24 තුළ එක්සත් රාජධානියේ කොරෝනා වෛරස්‌ මරණ සංඛ්‍යාව වාර්තාගත ලෙස 563 කින් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් මේ වනවිට මිය ගිය පුද්ගලයන්ගේ ගණන 2,352 දක්වා ඉහළ ගොස් තිබේ.

ස්පාඤ්ඤයේද ගත වූ දිනය තුළ පුද්ගලයන් 864 දෙනකු මියගොස් මුළු ආසාදිතයන්ගේ ගණන 102,136 ඉක්මවා ගොස් තිබේ.

Similar Posts