Similar Posts
හඳට ගිය චැන්ගි ෆයිව් සාර්ථකව ගොඩ බසී
චන්ද්‍රයාගේ පස් සහ පාෂාණ නියැදි පෘථිවිය වෙත රැගෙන ඒමේ ප්‍රධාන අරමුණ ඇතිව පසුගිය දා චීනයෙන් ගමන් ඇරැඹූ ස්වයංක්‍රීය අභ්‍යාවකාශ යානය අඟහරුවාදා සාර්ථක ලෙස චන්ද්‍රයා මත ගොඩ බැස් වූ බව එරට ජාතික අභ්‍යාවකාශ පරිපාලන ආයතනය පවසයි. චැන්ගි ෆයිව් ලෙස මේ යානය නම් කර ඇති අතර චීන මිත්‍යා කතාවක මේ නමින් චන්ද්‍රයා හඳුන්වයි. 1970න් පසු ලොව කිසිම…
නව කොරෝනා ප්‍රභේදය වඩාත් මාරාන්තික වෙයි
නව කොරෝනා වෛරස් ප්‍රභේදය ඉතා මාරාන්තික විය හැකි බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍යයේ සීඝ්රයෙන් ඉහළ යන කොරෝනා මරණ අනුපාතයට හේතුව මෙම ප්‍රභේදය විය හැකි බව ද අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ගත වූ පැය 24 තුළ පමණක් බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයින් 1,401 දෙනෙක් මියගොස් තිබේ. සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 95,981කි. කොරෝනා ආසාදිත සමස්ත බ්‍රිතාන්‍ය පුරවැසියන්…
පියාගේ රාජාභිෂේකයට හැරී එන බව නිල වශයෙන් දන්වයි
ලබන මස 06 වනදා පැවැත්වෙන බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය වෙනුවෙන් සසෙක්ස් හී ආදිපාද තුමන් වන හැරී කුමරු සහභාගී වන බව බකින්හැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර තිබේ. කෙසේ වෙතත් මෙම රාජාභිෂේක උත්සවය සඳහා හැරී කුමරුගේ බිරිඳ වන සසෙක්ස් හී ආදීපාදවරිය වන මේගන් කුමරිය එක් නොවන බවයි තොරතුරු වාර්තා වන්නේ. මේගන් කුමරිය ඔවුන්ගේ දරුවන්…
ට්‍රම්ප් බංකරයට ගියේ සැඟවෙන්න නෙවෙයිලු
තමන් සහ තම පවුලේ පිරිස ධවල මන්දිරයේ භූගත බංකරයක් වෙත ගියේ විරෝධතාකරුවන්ගෙන් ආරක්ෂා වීමට නොව එම බංකරය පරීක්ෂා කිරීම සඳහා බව ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා. පසුගිය සිකුරාදා අමෙරිකානු ජනාධිපති සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ව ධවල මන්දිරයේ බිම්මහලේ පිහිටි බංකරය වෙත ගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ජනපති ට්‍රම්ප් කියා…
බොර තෙල් මිල පහතට
ලොවපුරා ආර්ථික අවපාතයක් ඇතිවෙතැයි මතුවෙමින් පවතින අනුමානය හේතුවෙන් බොර තෙල් මිල තවදුරටත් අද (26) පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ලොව බොහෝ ආර්ථිකයන් හි පොලී අනුපාතික වැඩිවීම සහ ඩොලරයේ වටිනාකම අනෙකුත් මුදල් ඒකක වලට සාපේක්ෂව ශක්තිමත් වීම නිසා බොහෝ රටවල්වලට බොර තෙල් මිලදී ගැනීම දුෂ්කර වී තිබීම ඊට හේතු ලෙස දැක්වෙයි.
මධ්‍යම ආසියාවේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටීම්
මධ්‍යම ආසියාවේ කිර්ගිස්ථානය, උස්බෙකිස්ථානය සහ කසක්ස්ථානයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටී මිලියන සංඛ්‍යාත පිරිසකට අඳුරේ සිටීමට සිදුව තිබෙනවා. මෙම රටවල් තුනටම විදුලිය සපයන ඒකාබද්ධ ග්‍රිඩ් පද්ධතියේ දෝෂයක් ඊට හේතු වී ඇති බවයි විශ්වාස කෙරෙන්නේ. එහි ප්‍රධාන සැපයුම් මූලාශ්‍ර කසක්ථානයේ පිහිටා ඇති අතර, සැපයුම අඩාල වීමත් සමඟ උස්බෙකිස්ථානයේ විදුලිය සැපයුම් නතර වී ඇත්තේ, හදිසියේ…