More Stories
පුංචි ඡන්දය ගැන ඉඟියක්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පවත්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරදී පැවසීය. ජනාධිපතිවරයා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි පාර්ශවයන්හි මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. පසුව මාධ්‍යට අදහස් දක්වමින් මෙසේද පැවසීය. පළාත් පාලන මැතිවරණය ලබන වසරේ අලුත් අවුරුදු උත්සවයට පෙර පැවැත්වීමට කටයුතු කරනවා. එම ඡන්දයට නාමයෝජනා බාරදුන් සන්ධාන අද නැහැ….
ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක්
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවත්ය. අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක…
ලංකා T10 සුපර් ලීග් කිරුළ හම්බන්තොට බංග්ලා ටයිගර්ස්ට
මෙරට පළමු වරට පැවති ලංකා T10 ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත්වීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ඊයේ (19) සමත්විය. ඒ යාපනය කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ අවසන් මහා තරගය ලකුණු 26කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි. තරගයේ පළමුව පන්දුවට පහරදුන් හම්බන්තොට කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් රැස් කරනලදි. පිළිතුරු ඉනිම…
දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසේ
හැටන් දික්ඔය නගර සභාවට අයත් රථ වාහන අංගනය තුල කුණු කසල ගොඩ ගැසිමත් ඒ අසල පිහිටි විහාරස්ථානය ඇතුළු ස්ථාන කිපයකම පිරිස් දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇත. හැටන් දික්ඔය නගර සභාවේ රථ වාහන අංගනය හැටන් නගර ශාලාව පිටුපස පිහිටා ඇති අතර හැටන් ප්‍රදේශයේ එකතුවන කුණු කසල දැනට දිගු කලක සිටම එම ස්ථානයේ ගොඩ ගැසිමත් සමග ඒ අසල…
ඉහළ යමින් පවතින බඩු මිල වතුකර ජනතාව දුෂ්කරථාවයන්ට
දිනෙන් දින ඉහල යමින් පවතින බඩු මිල හමුවේ වතුකර ජනතාව දැඩි දුෂ්කරථාවයන්ට පත්ව ඇති බව සමස්ථ ලංකා ප්රගතිශීලි සේවක පෙරමුණේ නායක ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි. හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු ඉලංගෝ ගාන්ධි මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි. මේ වන විට හාල් පොල් එලවළු ඇතුළු බොහෝ බඩු භාන්ඩ…
නැගෙනහිර පවුල් 2000කට චීනයෙන් විශේෂ ආධාර
පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් වූ නැගෙනහිර පළාතේ පවුල් 2000ක පුද්ගලයන් සඳහා විශේෂ සහනාධාර මලු බෙදාදීමට මෙරට චීන තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර සඳහන් කළේ එම සහනාධාර මලු ලැබූ විගස අදාළ පවුල් වෙත බෙදා හරින බවයි. නැගෙනහිර පළාතේ දිස්ත්‍රික්ක 3ම ආවරණය වන පරිදි බෙදා හැරීම සිදු…